විදුලි බිල 100% කින් ඉහළට!!!

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    සිරාවට බන්.. මොරටුවෙන් පිටවෙන ඉන්ජලා පොල් ගෑවද.. උණුත් වග කියන්න ඕනේ බන්.. උනුන්ගේ පෞද්ගලික බලාගාර හදාගෙන රජයේ ඒවා බලෙන් බංකොලොත් කරලා වැඩි මුදලට මිලදී ගන්නවා උන්ගෙම ඒවයින්... මහ කාළකන්නිම රටක් බන් මේක..
    Mehe dena solar rebate eka https://solarcalculator.com.au/solar-rebates/sa/
    Around 35% off from the initial cost.
    Uba kiyana kathawa hari, parliament ekata loke inna lokuma pol buuruwo yawanawa, meter tika pass out wela business karanawa, uba dakkane ara Polonnaruwe idan Jaffna fuel train ekata wechcha de, bowser permit aragatta un eka winasa kara, eka train eken adinna puluwan eka bara ganak bowser dammala colombo idan jaffna thel adinawa patta cost ekak yanne..

    Man danna civil,electric engo innawa un wada karana ewage tender eka aran sub dala karana aya, hariyata karanawa nam aulak na, seen eka kiyanne godak un profit maximize karaganna balanne quality adu karala, mokak hari kela unoth un dannawa ewa balance karala galawila yana hati, oya private power plant nuth e wage thama, salli wiyadam karanawa comis walata e wage 10-12 gunayak hoyanna...

    Wadak na katha karala yakage hatiyata thamai wimaane...
     
    • Like
    Reactions: luk3r and Anathai

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,770
    28,138
    113
    අර අර කුළුණයි මේ කුළුණයි පුකේ ගහගන්න කියලා අඩුමගානේ solar plant එකක් හරි wind power plant එක ගැහුවනම්. පාරවල් හදනවා විතරයි පල් බොරුවට කොමිස් පාර ගන්න. කැරි සක්කිලි
     
    Last edited:

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    araburrao-hoverboard.gif
     
    • Haha
    Reactions: Mugen and Red Soda

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    sirasa news walath kiwwa
    mun oke thiyena padu tika mulin nawaththala ne bn oka karanna one.
    athule awul tika thiyagena kochchara wadi kalath oka iwara wenne na, digatama wadi kara kara yanna wei. IMF ekata barida danna price wadi karanna kalin eka audit karanna kiyanna.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,896
    21,138
    113
    sirasa news walath kiwwa
    mun oke thiyena padu tika mulin nawaththala ne bn oka karanna one.
    athule awul tika thiyagena kochchara wadi kalath oka iwara wenne na, digatama wadi kara kara yanna wei. IMF ekata barida danna price wadi karanna kalin eka audit karanna kiyanna.
    :lol:
     
    • Wow
    Reactions: Draco Malfoy

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,756
    9,092
    113
    සිරාවට බන්.. මොරටුවෙන් පිටවෙන ඉන්ජලා පොල් ගෑවද.. උණුත් වග කියන්න ඕනේ බන්.. උනුන්ගේ පෞද්ගලික බලාගාර හදාගෙන රජයේ ඒවා බලෙන් බංකොලොත් කරලා වැඩි මුදලට මිලදී ගන්නවා උන්ගෙම ඒවයින්... මහ කාළකන්නිම රටක් බන් මේක..

    බලාගාර වල මැනේජ්මන්ට් වල ගැටලු තියෙනව.

    ඒත් PV වලින් ජාතික පද්ධතියට ලොකු දෙයක් කරන්න බෑ. ඔය constraint එකේ කොටසක් භෞතික විද්‍යාත්මකයි අනිත් ටික අපේ බජට් එක්ක ගත්තම කොහොමත් සස්ටේනබල් නැහැ. Solar ගැන රජයට බනින එක ඉතාම සාවද්‍ය අදහසක්. මිනිස්සු තම තමන් ඕෆ්-ග්‍රිඩ් ගහගැනීම තමයි විසඳුම. ඉතින් ඕවට තමයි start-up එහෙම හැදෙන්න ඕනෙ. ඒව නොහැදීම නම් ඉංජිනේරුවන්ගෙ උපාධිධරයන්ගෙ අඩුපාඩුවක්.

    මෙතෙක් කල් ලංකාවෙ විදුලිය, දුරකථන ගාස්තු, තෙල් ඔක්කොම පිරිවැයට වඩා අඩුවෙන් දුන්නෙ ඈ. ඔය බබල් තමා දැන් පිපිරෙන්නෙ.
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    මොනවද යකෝ මේ කොමිසම ඔක්කොම මහජනයාට විතරනේ කෙලින්නේ.මිනිස්සුන්ට හම්බු කරන්නත් නැහැ. ඔක්කොම හුරන් කන විදියට තමා යන්නේ.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,986
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    • Like
    Reactions: NRTG