විදුලි බිල !!!

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    විදුලිබල මණ්‌ඩලය දිනෙන් දින අධික ලෙස පාඩු ලබන බැවින් විදුලි බිල වැඩි කිරීමට අයිතිය ඇති මහජන උපයෝගිතා කොමිසමට ඒ බව දැනුම් දුන් බව විදුලි බල හා බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඊයේ (19 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
    විදුලිබල මණ්‌ඩලය පසුගිය අගෝස්‌තු මාසයේදී දිනකට පමණක්‌ රුපියල් මිලියන 167 ක පාඩුවක්‌ ලැබූ බව කී ඇමැතිවරයා විදුලි පාරිභෝගිකයෙක්‌ දිනකට රුපියල් තිස්‌ තුනක්‌ මණ්‌ඩලයට ණය බවද කීය.විදුලි බිල වැඩි කිරීමට මණ්‌ඩලයට අයිතියක්‌ නැතැයිද එය සිදුකරන්නේ මහජන උපයෝගිතා කොමිසම බවද කී ඇමැතිවරයා විදුලිබල මණ්‌ඩලය පාඩු ලබන බව එම කොමිසමට දැනුම් දුන් බවද පැවසුවේය.

    තාප විදුලිය නිෂ්පාදනය වැඩිවීම නිසා විදුලිබල මණ්‌ඩලයට සිදුවන අති විශාල පාඩුව පියවා ගැනීමට පියවර ගන්නා ලෙස මහජන උපයෝගිතා කොමිසමට දැනුම් දුන් බව කී ඇමැතිවරයා තාප විදුලිය නිෂ්පාදනය නිසා විදුලිබල මණ්‌ඩලය ලබන පාඩුව සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම පියවරක්‌ නොගතහොත් ආයතනය බංකොලොත්වී කඩා වැටිය හැකි බවද කීය.

    පවත්නා වියළි කාලගුණික තත්ත්වය නිසා පැය 24 ම විදුලිය ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා තාප විදුලිය යොදා ගැනීමට සිදුවන බවද ඒ සඳහා අධික මිලක්‌ වැය වන බැවින් එහි බිල ගෙවීමට මහජනයා සූදානම් විය යුතු බවද ඇමැති රණවක මහතා කීවේය.

    ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේ එජාප මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇසූ පැනයකට පිළිතුරු දෙමිනි.

    Source: 3Mana
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අම්මට උඩු තාප විදුලි බලාගාරය හැදුවේ නම් කොහොමද? නිකන් ලයිට් දෙන්න වගේ :lol:
    අනිත් එක රජයේ ආයතන වලින් සහ ලොකු ලොකු සමාගම්, කර්මාන්තශාලා වලින් ලක්ෂ ගණන් විදුලි බල මණ්ඩලයට ණය තියෙන ඒවා පියවගන්න උත්සාහ ගන්නෙ නැද්ද?

    අපේ ගිය මාසේ විදුලි බිලට යුනිට් 100 ක් වැඩිපුර එකතු කරල..මුන්ට විදුලි කොටන්න එපැයි..3000 ගානක් වැඩිපුරත් ගෙවල.පස්සෙ ගිහින් කතා කරලයි හදාගත්තෙ. ඒක ලබන මාසේ බිලෙන් අඩු කරනවලු. අනේ ඉතින් රුපියල් 15000 ක් විතර මාසෙ පඩියකින් ජීවත් උන මිනිහෙක් නම් මේ මාසෙ හොම්බෙන් යන්න වෙන්නෙ එහෙම සිද්දියකට මුණ දුන්නොත්
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය

    කතා කලේ ඉන්දියාවට කරන්ට් දෙන්න දැං ලංකාවටත් නෑ.....

    සුභ අනාගතයක්
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    :baffled::baffled:
    power adu wedi wela mage psu ekath pichchuna me lagadi... ewata waga kiyanne kawda ? :baffled::oo:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    :yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කලු පූසා;11175449 said:
    hmm.. wiyali kaalagunenam seen ekak thamai..

    :oo:

    අම්මට උඩු තාප විදුලි බලාගාරය හැදුවේ නම් කොහොමද? නිකන් ලයිට් දෙන්න වගේ :lol:
    අනිත් එක රජයේ ආයතන වලින් සහ ලොකු ලොකු සමාගම්, කර්මාන්තශාලා වලින් ලක්ෂ ගණන් විදුලි බල මණ්ඩලයට ණය තියෙන ඒවා පියවගන්න උත්සාහ ගන්නෙ නැද්ද?

    අපේ ගිය මාසේ විදුලි බිලට යුනිට් 100 ක් වැඩිපුර එකතු කරල..මුන්ට විදුලි කොටන්න එපැයි..3000 ගානක් වැඩිපුරත් ගෙවල.පස්සෙ ගිහින් කතා කරලයි හදාගත්තෙ. ඒක ලබන මාසේ බිලෙන් අඩු කරනවලු. අනේ ඉතින් රුපියල් 15000 ක් විතර මාසෙ පඩියකින් ජීවත් උන මිනිහෙක් නම් මේ මාසෙ හොම්බෙන් යන්න වෙන්නෙ එහෙම සිද්දියකට මුණ දුන්නොත්

    :rofl::rofl:

    සිරාවට :sorry:

    කතා කලේ ඉන්දියාවට කරන්ට් දෙන්න දැං ලංකාවටත් නෑ.....

    සුභ අනාගතයක්

    :lol::lol:

    :baffled::baffled:
    power adu wedi wela mage psu ekath pichchuna me lagadi... ewata waga kiyanne kawda ? :baffled::oo:

    :baffled::baffled:
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    යකෝ මේව ඈහෙනකොට නිකං කරන්ට් වදිනව වගේ නේ

    Electric-Shock.gif