විදුලි බිල

lakki

Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    yakoo.....munta hitena hitena widiyata badu wadikaranda onenam mokatada ochchara amathila godak ekka loku anduwak.........oya parayanta chande dunna untai gahanda oneeeee
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    දැන් ඉතින් කරන්න තියෙන්නේ තමන්ගේ income එක වැඩි කරගන්න විදිහක් බලන එක තමයි... මොකද අපි පෙළපාලි ගියත් ලයිට් බිල වැඩි කරනවා...

    අපට මෙහෙමනම් හිතන්න කරන්ට් එක ගොඩක් පාවිච්චි කරන බිස්නස් වලට කොහොමට ඇතිද කියල? උදා: වඩු මඩු, යකඩ වැඩ කරන ඒවා....