විදුලි බිල

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    දවස් තුනක් පරක්කු වෙලා බිල අවොත් එක හදන්නේ කොමද

    දන්න කෙනෙක් කියන්න ?
     
    Last edited:

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    එදාට තියන ගානට
    10 වෙනිද ගිය මාසෙ ඇවිල්ල මෙ මාසෙ 13 ආවොත් දවස් 32 කට හැදෙන්නෙ
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    එදාට තියන ගානට
    10 වෙනිද ගිය මාසෙ ඇවිල්ල මෙ මාසෙ 13 ආවොත් දවස් 32 කට හැදෙන්නෙ

    වැඩි වෙන දවස් ගානට සමානුපාතිකව කඩඉම් ඒකක සීමාවත් වැඩි කරලා තමයි බිල හදන්නෙ. එහෙම උනා කියලා අසාධාරනයක් වෙන් නෑ.
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83

    වැඩි වෙන දවස් ගානට සමානුපාතිකව කඩඉම් ඒකක සීමාවත් වැඩි කරලා තමයි බිල හදන්නෙ. එහෙම උනා කියලා අසාධාරනයක් වෙන් නෑ.

    එ සීන් එක නම් දන්නෙ නැ බන් හරියට මම දන්නෙ දවස් ගානට හැදෙනව කියල
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113

    වැඩි වෙන දවස් ගානට සමානුපාතිකව කඩඉම් ඒකක සීමාවත් වැඩි කරලා තමයි බිල හදන්නෙ. එහෙම උනා කියලා අසාධාරනයක් වෙන් නෑ.
    කියකින් වැඩි කරනවද දවසට ?
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    mata hariyatama mathaka naa... dawas ganak parakku unoth

    mul units ganata charge karana gana thawath adu karanawa + eelangata api kiyamu units 30-60 rs. 15 gane nam denne, 30-70 wenakam denawa rs15 tama

    oya wage mokakda jikiribikiriyak thiyenawa.

    light bill eke thiyena phone number ekata katha karala ahaganna puluwan macho...