විදුලි බිල

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    බිල දෙන එකා දවස් 15ක් විතර පරක්කු වෙලා ආවම උපරිම පොයින්ට් ගාන වැඩි වෙන උනාට පස්සේ ඉට පස්සේ වැඩි වෙන වෙන සෑම පොයින්ට් එකකටම උපරිම පොයින්ට් එකේ ගානෙන් නේද හදන්නෙ?

    මේක කියමු උපරිම ගාන 130-151 - rs:32.00

    ඊටපස්සේ 150ට වැඩි ඕනම පොයින්ට් එකකට 32 ක ගානේ නෙ හැදෙන්නෙ? මූ පරක්කු වෙල එන දවස් ටිකටටත් 32 ක ගානේ නෙද හැදෙන්නෙ එතකොට. ලයිට් බිල දවස් 30 ඉඩන් 45 වෙනකම් ඩ බිල් එකක් ඩෙන්න ඔන? 30ක් අතුලත නෙවෙයිද?
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    පරක්කු වෙලා ආවට අවුලක් නැ. දවස් ගාන වැඩි වෙනකොට බිල අඩු වෙනවා. අඩු වෙනවා කියන්නේ වැඩියෙන් හැදෙන්නේ නැ
     
    • Like
    Reactions: MihiCherub

    roshan fernando

    Active member
  • Sep 11, 2006
    106
    87
    28
    බිල දෙන එකා දවස් 15ක් විතර පරක්කු වෙලා ආවම උපරිම පොයින්ට් ගාන වැඩි වෙන උනාට පස්සේ ඉට පස්සේ වැඩි වෙන වෙන සෑම පොයින්ට් එකකටම උපරිම පොයින්ට් එකේ ගානෙන් නේද හදන්නෙ?

    මේක කියමු උපරිම ගාන 130-151 - rs:32.00

    ඊටපස්සේ 150ට වැඩි ඕනම පොයින්ට් එකකට 32 ක ගානේ නෙ හැදෙන්නෙ? මූ පරක්කු වෙල එන දවස් ටිකටටත් 32 ක ගානේ නෙද හැදෙන්නෙ එතකොට. ලයිට් බිල දවස් 30 ඉඩන් 45 වෙනකම් ඩ බිල් එකක් ඩෙන්න ඔන? 30ක් අතුලත නෙවෙයිද?
    mcn LECO,CEB sites wala thiyenawa bill calculator eka. Eken dawas gaana daala units gaaana daala bills eka hadala balanna eke bill eka haduna hatith descriptive widiyata pennanawa. Honda idea ekak ganna puluwan
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එහෙම නෑ..දවස් ගානෙන් යුනිට් ගාන බෙදල හදන්නෙ
    දවස් 100කින් ආවත් යුනිට් ගාන 200යි නම් (201 උනේ නැත්නම්) අඩු බිලක් එන්නෙ.