මොකද බල්ලෝ 1993 එක්සත් ජාතික පක්ෂෙට බනින්නේ.එක්සත් ජාතික පක්ෂය 1977 බලය ගන්න කොට ලංකාවේ 20%කට විතරයි විදුලි බලය තිබුනේ.නමුත් 1993 වෙනකොට එක්සත් ජාතික පක්ෂය රටේ 80%කට විදුලි බලය දුන්නා.ඒ කඩිනම් මහවැලිය මගින් රට පුරාම විදුලි බලාගාර ඉදි කරලා.මේ ගත්ත ණය සේරම පස්සේ එක්සත් ජාතික පක්ෂයම ඩොනේෂන් විදිහට හරවා ගත්තා.ඒ කාලේ අපේ ආන්ඩුව මහවැලිය,ගමුදාව,මහපොල වගේ ප්රොජෙක්ට් කරේ.මත්තල ගුවන් තොටුපොලවල්,හම්බන්තිට වරායවල් වගේ වැඩකට නැති කොමිස් ගහන්න බලාපොරොත්තුවෙන් ප්රොජෙක්ට් කරේ නෑ. ඒ විතරක් නෙවෙයි 1993 සිට 2013 වෙනකම් වසර 20ක් බලයේ හිටපු ආන්ඩුවට දශක දෙකක් තිබුනා විදුලි බල මන්ඩලය ගොඩට ගන්න.ඒ වසර 20 තුල පිස්සු කරලා ඕක නැති කරා තොපි නේද? 1993 ඒකක 90කට රුපියල් 55ක් වගේ සුලු විදුලි බිලක් ආවේ.දැන් ඒක රුපියල් දෙදාස් පන්සීයයි.අපිට රට අවුරුදු 20ක් දීලා බලපියව්.අපි මේක හදලා පෙන්වන්න.