විදුලි මාෆියාව

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    විදුලි මාෆියාව

    විදුලි මාෆියාව නිසා බිල වැඩිකිරීමට සිදු වුණා විශ්ලේෂකයෝ පෙන්වා දෙති

    පෞද්ගලික සමාගම්වලින් වැඩි මිලට විදුලිය අරන්

    නොරොච්චෝලේ ව්‍යාපෘතියටත් මාෆියාව හරස් වුණා

    අඩු වියදම් විදුලි ව්‍යාපෘති සියල්ල කඩාකප්පල් කරලා

    විදුලි බිල වැඩි කිරීමට සිදු වූයේ කාලයක් තිස්සේ විදුලිබල මණ්ඩලය ආශ්‍රිතව ක්‍රියාත්මක වූ මාෆියාවක් නිසා බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

    අඩු වියදමකින් විදුලි බලය නිෂ්පාදනය කෙරෙන කිසිදු ව්‍යාපෘතියක් ඉදිරියට යෑමට මෙම “විදුලි මාෆියාව“ ඉඩ නොදුන් බව ද එම විශ්ලේෂකයෝ පවසති.

    ජල විදුලියට අමතරව අඩුම පිරිවැයකින් විදුලිය නිෂ්පාදනය කෙරෙන්නේ ගල් අඟුරුවලිනි. ගල් අඟුරුවලින් විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා වර්ෂ 2006 දී සාම්පූර් බලාගාරයට ගිවිසුම් අත්සන් කළද එම ව්‍යාපෘතිය තවමත් එක තැනය. නොරොච්චෝලේ ව්‍යාපෘතිය 2012 දී අවසන් කිරීමට සැලසුම් කළත් එයද අවසන් කිරීමට මේ මාෆියාව ඉඩ දුන්නේ නැත.

    ඉඩම් ප්‍රශ්න සහ වෙනත් ප්‍රශ්න මතුකරමින් මෙලෙස අඩු වියදම් විදුලි ව්‍යාපෘති සියල්ල කඩාකප්පල් කළේ මේ මාෆියාවයි.

    පුද්ගලික සමාගම්වලින් වැඩි මිලට විදුලිය මිලදී ගැනීමට පසුබිම සකස් කරන්නේද මේ විදුලි මාෆියාව මඟිනි.

    විදුලිය නිෂ්පාදනයේදී අඩුම පිරිවැයක් වැය වන්නේ ජල විදුලියටයි. අතීතයේදී අපේ රටේ අඩුම මිලට විදුලිය සැපයීමට හැකි වූයේ ජල විදුලිය අපේ ප්‍රධානම සැපයුම වූ නිසයි. එහෙත් රට ක්‍රමයෙන් සංවර්ධනය වන විට ජල විදුලිය ප්‍රමාණවත් නොවීම නිසා විකල්ප ක්‍රමවලට යෑමට සිදු විය. ජල විදුලියට අමතරව අඩුම පිරිවැයක් වැය වන්නේ ගල් අඟුරු වැනි බලශක්ති ප්‍රභවයන්ගෙන් විදුලි බලය නිපදවීමෙනි. එහෙත් අපේ රටේ මේ අඩු වියදම් විදුලි බලාගාර ව්‍යාපෘතිවලට ඉදිරියට යෑමට මේ විදුලි මාෆියාව ඉඩ ;නාදුන්හ.

    ජාතික විදුලිබල පද්ධතියට එකතු වන විදුලි බලයෙන් සියයට 51 ක් ම නිෂ්පාදනය කෙරෙන්නේ තෙල්වලින් ය. තෙල්වලින් නිෂ්පාදනය කරන විදුලිය ඒකකයකට විශාල මුදලක් දැරීමට සිදු වේ.

    එසේම පෞද්ගලික අංශයෙන් මිලදී ගන්නා විදුලියටත් වැඩි වියදමක් දැරීමට සිදුවේ.

    අපේ ජාතික විදුලිබල පද්ධතියට මෙම අංශවලින් එකතුවන විදුලි ධාරිතාව වැඩි වන්නට වැඩි වන්නට වැයවන මුදල ද වැඩි වේ. එහෙත් පසුගිය කාලය පුරාවටම සිදු වී ඇත්තේ එයයි. එසේ නම් විදුලි බිල වැඩි කිරීම හැර වෙනත් විකල්පයක් නැත. විදුලි බිල වැඩි කිරීමට පාර කැපූ මේ මාෆියාව පරාජය කළහොත් විදුලි බිල අඩු කිරීමට හැකිවන බව මේ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    විදුලිබිල නැංවීම ගැන අද රට පුරා විරෝධතා පවත්වන මහ දවල් පන්දම්, ඉටිපන්දම් සහ හුළු අතු පත්තුකරගෙන යන එක්සත් ජාතික පක්ෂය අතීතය සිහිපත් කර ගන්නේ නම් තමන්ටම ලැජ්ජා සිතෙනු ඒකාන්ත ය. එක්සත් ජාතික පක්ෂයේ මෑත අතීතය ඒ තරමට කනගාටුදායකය. බලයේ සිටින විට හැමදේම විකුණාගෙන කන්නට කෙළ හලන ගජමිතුරන්ට උදව් කරන එක්සත් ජාතික පක්ෂය ජනතාව ගැන කඳුළු සලන්නනේත් රට ගැන දුක් වන්නේත් මැතිසබය මැදට පැන දඟලන්නේත් අතීතයේ කළ කී දේවල් නොදැන නොවේ. ඒවා සිහිපත් කර ගන්නට දැන් අකමැති නිසා ය.

    විදුලිබල මණ්ඩලය වළපල්ලට ගෙන යන්නට සියලු කටයුතුවලට පණ දුන්නේ 1993දී එජාප ආණ්ඩුව බව කියා සිටින්නේ කෙහෙළිය රඹුක්වැල්ල මහතාම විසිනි. පන්දම දල්වා ගෙන මැති සබය මැදට යන ජෝන් අමරතුංග මහතා මොහොතකට නතර වී 1993 අත්සන් කළ දීර්ඝකාලීන ගිවිසුම් සිහිපත් කර ගතතේ නම් අතිශයින්ම වැදගත් වෙයි.

    එදා ජාතන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව සමඟ අත්සන් කළ ගිවිසුම් තවමත් ක්‍රියාත්මකය. විසි අවුරුද්දකට වැඩි කාලයක් එම ගිවිසුම් ක්‍රියාත්මක ය. මේ තත්ත්වය යටතේ ඇතිවූ ප්‍රතිඵල භුක්ති විඳීමට සිදුවී ඇත්තේ වත්මන් ආණ්ඩුවටයි.

    විදුලි අර්බුදයට සම්බන්ධ ගැටලු සියයට 80ක්ම එම ගිවිසුම් නිසා සිදු වූවකි. ජනතාවට සහනයක් දෙන්නට එම ගිවිසුම්වල කාලය අවසන් විය යුතු බව ජෝන් අමරතුංග මහතාම රටට කියන්නේ ය. ඒ කටේ මසුරන් දැමිය යුතු ය. මෙම දුෂ්කර තත්වය යටතේ ශ්‍රී ලංකාව මුළු රටටම විදුලිය ලබා දී තිබේ.

    පන්දම් ඇල්ලීමත් පන්දම් දැල්වීමත් දේශපාලනයට සම්බන්ධ ක්‍රියාවකි. ඒ නිසා ඒවා උපයෝගී කරගෙන විරෝධතා පැවැත්වීම ගැන අපේ තරහක් නැත. ජනතාව ද කැමති වනු ඇත. එහෙත් 1993 විදුලි බල මණ්ඩලය වළපල්ලට දැමීමට ක්‍රියාකළ එක්සත් ජාතික පක්ෂය වත්මන් අර්බුදයේ ප්‍රධාන කොටස්කාරයකු බව අමතක නොකළ යුතු ය. බලයේ සිටින විට පිස්සු කෙළින එක්සත් ජාතික පක්ෂය යළි බලයට ඇවිත් කරන්නේ ඒ ටිකම ය. එජාපයේ අතීතය හොඳින් හඳුනන ජනතාව යළි කිසි දිනෙක ගිනි හුළු දල්වාගෙන යකා නැටුවත් බලය නම් දෙන්නේ නැත.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    තොපි වගේ කාලකන්නි ඉන්නකන් රටකට හරියයිද?????? තොට තියන පුද්ගලික වාසි නිසා ආණ්ඩුව ගූ බෙට්ටක් දැම්මත් ලස්සනයි කියනවා. පොන්න්යෝ පෞද්ගලික විදුලි බලාගාර වලට ගෙවන්නේ ඉතා සුළු මුදලක්. උනාට ඕනි විදියට විදුලි බල මණ්ඩලය නටවන්න බැහැ. විදුලි බල මණ්ඩලය ගොඩක් පාඩු ලැබුවේ ඇතුලේ සිද්දවෙන වංචාව නාස්තිය නිසාත් නොරොච්චෝලේ වගේ මුදල් පුල්ස්ස දමන ව්‍යාපෘති නිසාත්. පොන්නයා විදුලි බල මණ්ඩලේ හරි කලමන කරිත්වක තියනවා නම් විදුලි ඒකකයක් රුපියල් 4.60 වගේ සුල;උ මුදලකට දෙන්න පුළුවන්
     
    Man2Wan

    Member
    Apr 26, 2013
    3
    0

    :yes:
     
    kunuharapa dala ube thaththage gathi elakiri eke pennanna epa saho
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බඩ ගෝස්තරේ වෙනුවෙන් හැම වැරැද්දක්ම හරි කියල දකින්න එපා. හරි දේට හරි කියපන් ඒකට කමක් නැහැ.
    හරි කළමනාකරණයක් තිබුනානම් විදුලි ඒකකයක් රු: 5 ටත් අඩුවෙන් දෙන්න පුළුවන් කියල උඹලගේ විමල් ඇමතීම කියනවනේ.
    දුෂණය, වංචාව නිසා අන්තිමේ වන්දි ගෙවන්න වෙන්නේ පොදුවේ හැමෝටම. උඹල වගේ රෙදි නැතිව කඩේ යන අයට විතරක් නෙමෙයි.
    අහිංසක මිනිස්සුන්ගේ දාඩිය මහන්සියෙන් උපයන දෙය වංචා කරන උඹලවගේ කටු කන බල්ලාගේ ඉඳන් ලොකුම එක්කෙනා දක්වා හැමෝටම සාප වෙනවා මේ කරන දේවල් වලට.