විදුලි වාහන නිසා විදුලිය කපන්න වෙන ලකුණු..!

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,318
    10,631
    113
    ෆාස්ට් චජින් වලට එහෙම බරට අදිනවස්
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,662
    125,281
    113
    දෙහිවල
    ඉන්න පැහැදිලි කරන්නම්

    Ben Stiller Smiling GIF by 20th Century Fox Home Entertainment
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,242
    1
    16,105
    113
    @Max_r @192.168.o.21 @raman2 @shenat @topkollek


    ඇත්ත කියපං 🍄ත්තෝ.
    විදුලිය කපන්න වෙලා තියෙන්නේ බාල ගල්අඟුරු වංචාව නිසා.

    තොපිලා එක බොරුවක් වහගන්න තව බොරුවක් ගේනවා 🤣🤣
    උබට කලින් එකෙත් කීවා
    උබ තාම අඩු කුලේ.. account එක අප් කරන් වරෙන් අඩුවා 😅😅
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,338
    24,545
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    offgrid ගහන් මිනිස්සු කොච්චර grid එකෙන් ගැලවිල තියේද. අවුරුද්දෙන් අවුරුද්හ කොහොමත් බලශක්ති ඉල්ලුම වැඩි වෙනව. මුන් ඇවිත් ත්ම්බපවනි, සෝල ප්‍රොජෙක්ට් කාල දැන් වාහන නිසා ගානව. අනේ ගෝතයො.
    ඉන්දියන් ග්‍රිඩ් එකට කනෙක්ට් කරන්න ගියාම බාල්දි පෙරලුව.
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,124
    1
    58,475
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    @Max_r @192.168.o.21 @raman2 @shenat @topkollek


    ඇත්ත කියපං 🍄ත්තෝ.
    විදුලිය කපන්න වෙලා තියෙන්නේ බාල ගල්අඟුරු වංචාව නිසා.

    තොපිලා එක බොරුවක් වහගන්න තව බොරුවක් ගේනවා 🤣🤣
    ගල් අඟුරු බාල ද?
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,470
    47,548
    113
    සෝලාර් තියෙන අයට විතරක් EV ගන්න ක්‍රමවේදයක් හදන්න ඕන..සෝලාර් නැත්නම් EV තහනම්..😊
     
    • Like
    Reactions: windows_ubuntu

    Similar threads