විදුලි සංදේශ දෙපාර්තමේන්තුව ලෙප්ට් වූ වගයි.

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.

    රජයේ දෙපාර්තමේන්තු 2 ක් ඈවර කරමින් ගැසට් නිවේදනයක්​


    COLOMBO (News 1st) – රජයේ දෙපාර්තමේන්තු 2 ක් ඈවර කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


    එලෙස ඈවර කර ඇත්තේ අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුවයි.
    එම දෙපාර්තමේන්තු දෙක අයත් වන්නේ, මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයටයි.
    අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා එම ආයතන ඈවර කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

    source: https://sinhala.newsfirst.lk/2023/6/16/රජයේ-දෙපාර්තමේන්තු-2
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,465
    47,540
    113
    Good Morning GIF
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Moko ekapara... Okey Land building ehema tibbada dan na Yaluwanta bedala denna 😂😂😂
    Sagalata, wajirata, Akikata, Range ta selakuwa, dan Naveenta heta John seeyata salakanawa🤭

    Nuwara Eli Post office ekath "Tourist promotion" label gahala golayekta Pub ekak danna wikunanna neda yanne😂
    ------ Post added on Jun 17, 2023 at 9:12 AM
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,671
    1
    6,348
    113
    එතකොට ඒ operations කොහොමද වෙන්නේ ඉස්සරහට
    විදුලි සංදේශ දෙපාර්තමේන්තුවය >>> TRCSL එකෙන් වෙනවා..
    අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව >>> පාරිභෝගික කටයුතු අධිකාරිය මගින්...

    දැනටත් operations නැවතිලා තිබ්බේ.. permanently close කරපු ක ගැසට් එකෙන් කරල තියෙන්නේ..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113

    රජයේ දෙපාර්තමේන්තු 2 ක් ඈවර කරමින් ගැසට් නිවේදනයක්​


    COLOMBO (News 1st) – රජයේ දෙපාර්තමේන්තු 2 ක් ඈවර කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


    එලෙස ඈවර කර ඇත්තේ අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුවයි.
    එම දෙපාර්තමේන්තු දෙක අයත් වන්නේ, මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයටයි.
    අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා එම ආයතන ඈවර කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

    source: https://sinhala.newsfirst.lk/2023/6/16/රජයේ-දෙපාර්තමේන්තු-2
    Ponil karanne commission tika akulana eka, wikunanna lesine ethakota...
    Aththatama democracy kiyala magulak naha lol lakepankawe...
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    එතකොට ඒ operations කොහොමද වෙන්නේ ඉස්සරහට
    මම හිතන්නේ උදේට/හවසට පොත අත්සන් කරන එකයි, පඩි දාට පඩිය ගන්න එකයි ඇර වෙනත් operations මුකුත් තියෙන්න නැතුව ඇති.
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Okata adala building & land athi enisa yaluwekta wikunanna athi... Nuwarali Post office ekath wikunanna yanne..

    All island Buildings Lands selling program yanne😂
    නුවරඑලිය තැපැල් කන්තෝරුව සංචාරයක හෝටලයකට දෙයි(Yaluwekta) …

    නුවරඑළිය හඩ සංවිධානයේ ලේකම් පියසේන කහදගමගේ මහතා අදහස් දක්වමින් කියා සිටියේ ඓතිහාසික වටිනාකම්වලින් පරිපූර්ණ නුවරඑළිය තැපැල් කාර්යාලය සංචාරක හෝටලයක් සඳහා අලෙවි කිරිමේ රජයේ සැලසුමට නුවරඑළිය රැකගැනීම වෙනුවෙන් දේශපාලනික හා ව්‍යාපාරික අරමුණින් තොරව කටයුතු කරන සිය සංවිධානයේ සියලුම සාමාජිකයන්ගේ බලවත් විරෝධතාවය ලේකම්වරයා වශයෙන් තමන් නිල වශයෙන් ප්‍රකාශ කරන බවය .
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    රනිල් දැඩි තීන්දු ගනිමින් රාජ්‍ය වියදම සහ පාලනය දැඩි ලෙස කපාහරිනවා . ජෙප්පෝ ආවම කොමියුනිස්ට් කරන්න දෙයක් ඉතුරු වෙන් නෑ 😂😂
     
    • Haha
    Reactions: NRTG and Alexb

    Similar threads