විදුලි සංදේශ දෙපාර්තමේන්තුව ලෙප්ට් වූ වගයි.

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    රනිල් නුවරෑලියෙ වගෙ රාජ්ය වියදම් කපාහරින්න දෙහිවල පෝස්ට් ඔෆිස් එක වික්කොත් වජිරට කියල ගන්න ට්‍රයිකරන්න ඕන ඉස්පා එකක් දාගන්න🤭🤭🤭
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    රනිල් නුවරෑලියෙ වගෙ රාජ්ය වියදම් කපාහරින්න දෙහිවල පෝස්ට් ඔෆිස් එක වික්කොත් වජිරට කියල ගන්න ට්‍රයිකරන්න ඕන ඉස්පා එකක් දාගන්න🤭🤭🤭
    Oya kota rata kanawa...
    Lol
     
    • Haha
    • Like
    Reactions: NRTG and Alexb

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Oya kota rata kanawa...
    Lol
    Maha Bankuwa wikunanawata wadaa Government departments, post office, hospital, bus stand, railway station, toilet lands vikunanakota ready cash enawa athi. Election ekata tikak tiyagena yaluwonta bedaganna puluwan. Wajiraya ekath horata bedaida dan na😂
     
    • Haha
    • Like
    Reactions: NRTG and jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    Maha Bankuwa wikunanawata wadaa Government departments, post office, hospital, bus stand, railway station, toilet lands vikunanakota ready cash enawa athi. Election ekata tikak tiyagena yaluwonta bedaganna puluwan. Wajiraya ekath horata bedaida dan na😂
    images
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ඇත්තටම පොහොට්ටුවෙ උන්ට තරහයන එක සාධාරනයිනෙ බන්.. පොහොට්ටුවෙ චන්ද 134න් රනිල් ඇවිත් දැන් වජිරය රවිය දම්මල විකුන විකුන කොමිස්, ජරාව අරන්පොහොට්ටුවෙ එවුන්ට පෙනි පෙනි කකා බිබී පොහොට්ටුවෙ උන්ට කින්ඩි කර කර නක්කලේ දදා බෙදාගන්නකොට රත්තරන්ට ජොනිට ප්‍රසන්නට චන්දරේට ඇඩෙනවනෙ..
    පොහොට්ටුවෙ උන් අවුරුදු 6 ඇතුලෙ ගන්න හිටි කොමිස්, ජරාව යූන්පී එවුන් පැනල මුන්ට පෙනිපෙනි ගන්න එකයි පොහොට්ටුවෙ උන්ගෙ ජාතික ප්‍රස්නෙ නැතුව රටක් හැදිල්ල ඒව මේව්ව බයිල් නෙවෙ😢😁

    මාර වැඩක්නෙ හරියට තමන්ගෙ ගෙට හොරු පැනල අපේ ෆ්‍රිජ් එකේ තියෙන ඒව කකා බිබි අපිට කින්ඩි දදා අපිට පෙන්න පෙන්න අපිට තියෙන ඒව උන් බෙදාගන්නකොට වහකන්න හිතෙන්නෙ 😀😀😀
     
    • Like
    Reactions: NRTG

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ai commission vada krnne parlimen ekenda?
    lankawe officially or unofficially okkoma wada karanne politicianslage command walata ne bn.
    eiye pereda ranil purawidya eke unta force kale danna magulakuth nathuwa.
    mathakane mahajana upayogitha commission eke ara sabapathiya arenna anith un set ekak gennall discussion (or maybe something else) walin passe fuel prices or electricity prices wadi karewwe.
     

    Similar threads