විදුලි සබඳතා සහ ජල සබඳතා

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    විදුලි සබඳතා සහ ජල සබඳතා

    මචන්,

    පොඩි දෙයක් දැන ගන්න ඕනේ. දැන් අලුත් නීති රීති අනන් මනන් එක්ක දැන් අලුතෙන් විදුලිය සහ වතුර ගන්නවනම් කීයක් වගේ වෙනවද.විදුලියට කනු ගහන්න ඕන වෙන්නෙ නෑ. වතුර වල්ට පාර හරහා කපන්න ඕන වෙන්නෙත් නෑ.

    විස්තර දන්න කෙනෙක් ඉන්නවද?
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,187
    17,121
    113
    කණු දාන්නේ නැත්නම් ඉතිං ගාණ අඩු අැති.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    වතුර වලට නම් පාරවල් කඩන්න නැත්නම් ගාන අඩුයි.... පාරේ පොඩ්ඩක් හරි කඩන්න තිබ්බොත් බඩුම තමා..... :(

    දැන් නම් මාසේ ගානේ ගෙවාගෙන යන විදිහටත් කනෙක්ෂන් එක දෙනවදෝ කොහෙද....!!
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    කණු දාන්නේ නැත්නම් ඉතිං ගාණ අඩු අැති.
    උන්ගෙ සයිට් වලවත් නෑ බන් හරි විස්තරයක්. හෙට ගිහින් අහන්න ඕනෙ
    na wadi wei! polowa harala ganda wenne
    ලයිට් ගන්න පොලව හාරන්නෙ මොකටද?:baffled:

    Electricity around 20,000rs
    is there a fixed cost for new connetions?
    වතුර වලට නම් පාරවල් කඩන්න නැත්නම් ගාන අඩුයි.... පාරේ පොඩ්ඩක් හරි කඩන්න තිබ්බොත් බඩුම තමා..... :(

    දැන් නම් මාසේ ගානේ ගෙවාගෙන යන විදිහටත් කනෙක්ෂන් එක දෙනවදෝ කොහෙද....!!
    බට ලයින් එක යන්නෙ ඉඩම පැත්තෙ අනික මහපාරක් නෙමේ නිසා අවුලක් වෙන එකක් නෑ. සාමාන්‍යෙන් වතුර යුනිට් කීයක් වගේ යයිද 2-3 ඉන්න පවුලකට. (ජීවිතේට වතුර සල්ලිවලට් අරන් නෑ තාම )

    ලයිට් ගෙවන්න දෙන්නෙ කොලඹ මහ නගර සභා සීනාවෙ විතරයි කියල දන්න එකෙක් කිව්ව. අර ස්මාර්ට් මීටර් එකත් එක්ක.

    thnks

    thnks
     

    amilabd

    Junior member
  • Oct 17, 2010
    170
    7
    18
    Application: free
    Security deposit: 650rs
    connection fee: 20000rs
    all together. 20650rs

    if exceeds 50m, additional 1053rs per every meter
     
    Last edited: