විදුලි සෝපානකය හදිසියේ මෝහිනී

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    විදුලි සෝපානකය හදිසියේ මෝහිනී

    Mohini-%2BGossip9.JPG
    විදුලි සෝපානකය හදිසියේ මතුවන ලමයෙකු අතින් ගත් මෝහිනී නිසා ඇතුලත සිටින්නන් මර හඬදී කෑගසනා වීඩියෝවක් වාර්තාවන්නේ බ්‍රසීලයෙනි.

    මෙම වීඩියෝව යූටියුබ් වෙත එක්වී දින දෙකක් ඇතුලත මිලියන 8කට අධික ජනතාවක් එය නරඹා තිබෙනවා.

    එම වීඩියෝව පහතින්


    Extremely Scary Ghost Elevator Prank in Brazil
     
    • Like
    Reactions: thushana

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගොං ආතල්නේ බං.. හාර්ට් ඇටෑක් එකක් තියෙන මිනිහෙක් ආවොත් ඌ මැරෙනවා.. ගොං යක්කු..