විදුලි-2022-දක්වා-කප්පාදුවක්

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මෙගා වොට් 100 = 100,000 kw

    පැය 24 ක් ගට්ට කියන්නේ = 100,000 x 24 (units)
    කරුපයියා එක යුනිට් එකකින් සත 10ක් සාදාරණ කොමිස් මුදල ගත්තම 100000x24x0.1 = 240,000LKR


    සරලවම මෙගාවොට් 100 ක් ගට්ටම කරුපයියා එක යුනිට් එකෙන් ඉතාම සොච්චම් සත දහයක් කොමිස් එකක් ගත්ත උනොත් පොරට දවසට දෙලක්ස හතලිස් දාහක මුදලක් ලැබෙනවා

    රුපියලක් ගත්ත කියන්නේ ලක්ස 24 යි දවසේ ආදායම. මාසයක් උනොත් ලක්ස 720 යි ඒ ගානෙන් රේන්ජ් රෝවර් එකක් සහ හොඳ අපාර්ට්මන්ට් එකක් විතරයි ගන්න පුළුවන්

    කරුපයියා ගේ දවසේ ආදායම ලංකාවේ බහුතරයගේ ජිවිත කාලෙම වැඩකරලා හම්බ කරන ගානට වඩා වැඩි කෝමද ඒක

    මේ ඔක්කොම උඹල අපි ගෙවන බදු මුදල්




    :nerd:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    රටේ නියගයට වගකිවයුත්තන් හමුවෙයි:shocked::shocked::shocked:

    සූත්ර පිටකය- අන්ගුත්තර නිකාය - චතුක්ක නිපාතය - පත්තකම්ම වග්ගය - අධම්මික සූත්රය


    මහණෙනි, යම් කලෙක්හි රජදරුවෝ අධාර්මික වෙත් ද, එකල රාජපුරුෂයෝ ද අධාර්මික වෙති. රාජපුරුෂයන් අධාර්මික වූ කල බ්රාහ්මණගෘහපතිහු ද අධාර්මික වෙති. බ්රාහ්මණගෘහපතීන් අධාර්මික වූ කල නිගම ජනපද වාසීහු ද අධාර්මික වෙති. නිගම ජනපද වාසීන් අධාර්මික වූ කල චන්ද්රසූර්ය්යයෝ විෂම ව වැටෙත්. විෂම ව චන්ද්රසූර්ය්යයන් වැටෙනා කල නක්ෂත්රතාරකාරූපයෝ විෂම ව වැටෙත්. විෂම ව නක්ෂත්රතාරකාරූපයන් ප්රවෘත්ත වූ කල රාත්රින්දිවයෝ විෂම ව පවතිත්. විෂම ව රාත්රින්දිවයන් පවත්නා කල මාසාර්ධමාසයෝ විෂම ව පවතිත්. විෂම ව මාසාර්ධමාසයන් පවත්නා කල ඍතු සංවත්සරයෝ විෂම ව පවතිත්. විෂම ඍතු සංවත්සරයන් පවත්නා කල දැඩි හෝ මඳ වූ, නො මග ගත් වාත විෂම ව හමයි. දැඩි හෝ මඳ වූ, නො මග ගත් වාත විෂම ව හමන කල්හි දෙවතාවෝ ප්රකුපිත වෙත්. දෙවතාවන් ප්රකුපිත වූ කල මනා දහරින් වැසි නො වසියි. වර්ෂා සම්යක් ධාරායෙන් නො වස්නා කල ශස්යයෝ විෂම ව පැසෙත්. මහණෙනි, විෂමපාකී ශස්යයන් වළඳ කරණ මිනිස්සු අල්පායුෂ්ක වෙත්. දුර්වණ ද වෙත්. දුර්වල ද වෙත්. බොහෝ ආබාධ ඇති ද වෙත්.

    11059658_944731218892815_4505764812749717980_n.jpg


    11014633_944731468892790_8181190900724205577_n.jpg

    චූදිතයන්
    24174635_548426052168864_893114193355969247_n.jpg


    24232193_548425882168881_1174517592906191683_n.jpg


    34817694_639063229771812_5654748547434676224_n.jpg



    විදුලිබල මණ්ඩලයට නඩු දැමු කොමිසමට රූකඩපාල දැනටමත් දෙස් දෙවොල් තියන්න පටන් අරගෙන ...........:cool:

    :lol::lol::lol::lol::lol:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මොන පුකක් කීවත් මේ රට ගොඩ ගන්න බෑ ආයෙ හොඳ තත්ත්වයට. ඒ නිසා ජෙනි ගණන් යන්න කලින්, solar system ගණන් යන්න කලින් පුළුවන් උන් දැම්ම තියාම ගෙනැල්ල set කරල තියාගනිල්ල. එක දේශපාලන %&#ක්වත් මේ රට ගැන රටේ මිනිස්සු ගැන හිතන එවුන් නෙවෙයි. තම තමන් බේරුනේ නැති වුනොත් තම තමන්ටමයි කෙලවෙන්නෙ. තව කොහොමද වතුරත් කපලා වැස්සත් නැති වෙලා වගාවල් ටිකත් පාලු වෙලා කන්ඩත් නැති වුනාම. සිඞහලුන්ගෙ අවසානෙ.