විදුලි Meter ප්‍රස්නයක්

Mr.Wijay

Well-known member
  • Dec 27, 2023
    427
    870
    93
    මේක මෝඩ ප්‍රශ්නයක් වෙන්න ඇති.. ඒත් බන්.. මම අහලා තියෙනවා මිනිස්සු Current පාවිච්චි කරන Peak Time එක.. හවස 6 ඉඳන් රෑ 10 වෙනකන් වගේ Current එක පාවිච්චි කලාම වැඩියෙන් Units යනවා කියලා !! කොටින්ම බිල වැඩි වෙනවා කියලා !! මේක කොහොමද මචන් වෙන්නේ :confused: මීටරේ මොකක් හරි තියෙනවාද මේ Time වල Units වැඩියෙන් යන්න?? (Smart Meter නෙවේ Normal ඒවා වලත් or Both) නැත්නම් මේක බොරුවක්ද :angry::rolleyes:
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,456
    113

    ස්මාර්ට් මීටර් වල විතරයි.

    අනික් ඒවායේ මුළු දවසෙම එකම ගාන.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,857
    5,906
    113
    මේක මෝඩ ප්‍රශ්නයක් වෙන්න ඇති.. ඒත් බන්.. මම අහලා තියෙනවා මිනිස්සු Current පාවිච්චි කරන Peak Time එක.. හවස 6 ඉඳන් රෑ 10 වෙනකන් වගේ Current එක පාවිච්චි කලාම වැඩියෙන් Units යනවා කියලා !! කොටින්ම බිල වැඩි වෙනවා කියලා !! මේක කොහොමද මචන් වෙන්නේ :confused: මීටරේ මොකක් හරි තියෙනවාද මේ Time වල Units වැඩියෙන් යන්න?? (Smart Meter නෙවේ Normal ඒවා වලත් or Both) නැත්නම් මේක බොරුවක්ද :angry::rolleyes:
    නෝර්මල් මීටර් වල ඒ function නැහැ බන්. උබ කොයි වෙලේ පාවිච්චි කලත් එකම විදිහට ගනන් හැදෙන්නේ. අළුත් ස්මාර්ට් ඒකේ පුළුවන්. ඒත් එක වෙනම ඉල්ලන්න ඕනේ දාන්න තාම. අනික යුනිට් වැඩියෙන් යන්නේ නැහැ. යුනිට් එකකට ගාන වැඩියි. කොහොමත් ඔය ටයිම් ඒකේ ලොකු power requirements තියන උපකරණ පාවිච්චි කරන්න එපා. මොකද sensitive equipment වලට අවුල් ගෙදර voltage එක ඩොප් උනාම.
     
    • Like
    Reactions: Mr.Wijay

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,456
    113
    එතකොට වාසි මොන Meter එකද මචන්?
    ඒක මචං උබලා ගෙදර ඉන්න වෙලාව, විදුලිය වැඩියෙන් භාවිතා කරන වෙලාව අනුව තමයි.
    පීක් ටයිම් එකේ නැතුව අනික් වෙලාවේ රෙදි අයන් කරන වැඩ, ලොකුවට කරන්ට් එක යන වැඩ ටික කරගන්න පුළුවන් නං ලාබයි.
     
    • Like
    Reactions: Mr.Wijay

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,642
    3,200
    113
    TOU කියන tarif එකට ගියොත් විතරයි එහෙම වෙන්නේ...
    නැත්නම් එහෙම නෑ. නෝමල්. මමත් ඕක ගැන බිල් දෙන පොරගෙන් ඇහුවා. Digital meter එකක් දනවලු TOU එක ගන්නවනම්
     
    • Like
    Reactions: Mr.Wijay

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    427
    870
    93
    නෝර්මල් මීටර් වල ඒ function නැහැ බන්. උබ කොයි වෙලේ පාවිච්චි කලත් එකම විදිහට ගනන් හැදෙන්නේ. අළුත් ස්මාර්ට් ඒකේ පුළුවන්. ඒත් එක වෙනම ඉල්ලන්න ඕනේ දාන්න තාම. අනික යුනිට් වැඩියෙන් යන්නේ නැහැ. යුනිට් එකකට ගාන වැඩියි. කොහොමත් ඔය ටයිම් ඒකේ ලොකු power requirements තියන උපකරණ පාවිච්චි කරන්න එපා. මොකද sensitive equipment වලට අවුල් ගෙදර voltage එක ඩොප් උනාම.
    ඒ කියන්නේ මචන් Smart Meter එක වාසිද ? Normal Meter එකේ වගේ Unit එකකට එකම Cost එක යනවට වඩා.. Smart Meter එකේ වගේ Peak Time එකේ Unit එකකට වැඩි ගානකුයි.. අනිත් වෙලාවේ Unit එකකට අඩු ගානකුයි එන එක.. Normal Meter එකේ වගේ ඕනේ Time එකකට Unit එකකට එකම ගානක් එන එකට වඩා ලාබද ?
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    ඒ කියන්නේ මචන් Smart Meter එක වාසිද ? Normal Meter එකේ වගේ Unit එකකට එකම Cost එක යනවට වඩා.. Smart Meter එකේ වගේ Peak Time එකේ Unit එකකට වැඩි ගානකුයි.. අනිත් වෙලාවේ Unit එකකට අඩු ගානකුයි එන එක.. Normal Meter එකේ වගේ ඕනේ Time එකකට Unit එකකට එකම ගානක් එන එකට වඩා ලාබද ?
    https://www.ceb.lk/tariff_catergory/

    Meken balanna
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,399
    1,702
    113
    wanathamulla
    මේක මෝඩ ප්‍රශ්නයක් වෙන්න ඇති.. ඒත් බන්.. මම අහලා තියෙනවා මිනිස්සු Current පාවිච්චි කරන Peak Time එක.. හවස 6 ඉඳන් රෑ 10 වෙනකන් වගේ Current එක පාවිච්චි කලාම වැඩියෙන් Units යනවා කියලා !! කොටින්ම බිල වැඩි වෙනවා කියලා !! මේක කොහොමද මචන් වෙන්නේ :confused: මීටරේ මොකක් හරි තියෙනවාද මේ Time වල Units වැඩියෙන් යන්න?? (Smart Meter නෙවේ Normal ඒවා වලත් or Both) නැත්නම් මේක බොරුවක්ද :angry::rolleyes:
    Dan oya miter eke peak /off peak count karanne kobomada
     
    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    427
    870
    93
    Aluthen dena smart meter eke witarai oka wenne. Nettam na./
    ඒ කියන්නේ Smart Meter එක වාසිද ? Normal Meter එකේ වගේ Unit එකකට එකම Cost එක යනවට වඩා.. Smart Meter එකේ වගේ Peak Time එකේ Unit එකකට වැඩි ගානකුයි.. අනිත් වෙලාවේ Unit එකකට අඩු ගානකුයි එන එක.. Normal Meter එකේ වගේ ඕනේ Time එකකට Unit එකකට එකම ගානක් එන එකට වඩා ලාබද ?

    TOU කියන tarif එකට ගියොත් විතරයි එහෙම වෙන්නේ...
    නැත්නම් එහෙම නෑ. නෝමල්. මමත් ඕක ගැන බිල් දෙන පොරගෙන් ඇහුවා. Digital meter එකක් දනවලු TOU එක ගන්නවනම්
    දෙකෙන් වාසි මොකක්ද ? Normal Meter or Smart Meter ??
    ------ Post added on Sep 17, 2024 at 9:02 AM
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,582
    26,288
    113
    Fantasy
    ඒ කියන්නේ Smart Meter එක වාසිද ? Normal Meter එකේ වගේ Unit එකකට එකම Cost එක යනවට වඩා.. Smart Meter එකේ වගේ Peak Time එකේ Unit එකකට වැඩි ගානකුයි.. අනිත් වෙලාවේ Unit එකකට අඩු ගානකුයි එන එක.. Normal Meter එකේ වගේ ඕනේ Time එකකට Unit එකකට එකම ගානක් එන එකට වඩා ලාබද ?

    දෙකෙන් වාසි මොකක්ද ? Normal Meter or Smart Meter ??
    ------ Post added on Sep 17, 2024 at 9:02 AM
    eeka depend wenne ube usage eka anuwa.
    Hithapn night time duty krana ekekta reta gedara kawruth nettam wage nam smart meter eka ideal.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,772
    12,700
    113
    127.0.0.1:8080/Kandy
    ඒ කියන්නේ Smart Meter එක වාසිද ? Normal Meter එකේ වගේ Unit එකකට එකම Cost එක යනවට වඩා.. Smart Meter එකේ වගේ Peak Time එකේ Unit එකකට වැඩි ගානකුයි.. අනිත් වෙලාවේ Unit එකකට අඩු ගානකුයි එන එක.. Normal Meter එකේ වගේ ඕනේ Time එකකට Unit එකකට එකම ගානක් එන එකට වඩා ලාබද ?

    දෙකෙන් වාසි මොකක්ද ? Normal Meter or Smart Meter ??
    ------ Post added on Sep 17, 2024 at 9:02 AM
    Mmath reta wedi hariyak weda nisa smart ekak ganna beluwa eth un ewa denne aluth connection walata witarai kiwwa :(
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    පරණ මීටර් නම් උබට වියදම වෙනසක් නෑ.
    ඒ වැඩි ලෝඩ් එක පෞද්ගලික විදුලි බලාගාරය වලින් මිලට ගන්නවා.
    ආණ්ඩුව ඒ පාඩුව ටැක්ස් වලින් බැලන්ස් කරගන්නවා.
    ටැක්ස් මදි වුන නිසා ණය අරන් ගෙවනවා.
    ණය ගෙවන්න බැරි වුන නිසා දැන් EPF එකෙන් අරං ගෙවනවා.