මේක මෝඩ ප්‍රශ්නයක් වෙන්න ඇති.. ඒත් බන්.. මම අහලා තියෙනවා මිනිස්සු Current පාවිච්චි කරන Peak Time එක.. හවස 6 ඉඳන් රෑ 10 වෙනකන් වගේ Current එක පාවිච්චි කලාම වැඩියෙන් Units යනවා කියලා !! කොටින්ම බිල වැඩි වෙනවා කියලා !! මේක කොහොමද මචන් වෙන්නේ
මීටරේ මොකක් හරි තියෙනවාද මේ Time වල Units වැඩියෙන් යන්න?? (Smart Meter නෙවේ Normal ඒවා වලත් or Both) නැත්නම් මේක බොරුවක්ද 

මීටරේ මොකක් හරි තියෙනවාද මේ Time වල Units වැඩියෙන් යන්න?? (Smart Meter නෙවේ Normal ඒවා වලත් or Both) නැත්නම් මේක බොරුවක්ද 