පාලකයෝන්ට වඩා මේවට වගකියන්න ඕන මිනිස්සු,මේවා නිසා රටත් එක්කම එපා වෙලා තියන්නේ.
වෙන රටවල වගේ බුද්දිමත් චන්දදයකයෝ මේ රටෙත් හිටියනම් කිසිම ආණ්ඩුවකට හිතුමතේ නටන්න මිනිස්සු ඉඩදෙන්නේ නැහැ මේක මේ ආණ්ඩුවට විතරක් අවේනික දෙයක් නෙවෙයි(මේ ආණ්ඩුව හොඳයි කියල කියුව නෙවෙයි) කොයි ආණ්ඩුව ආවත් මිනිස්සුන්ගේ චන්ද අරන් තම තමන්ගේ පෞද්ගලික වත්පොහොසත්කම් වැඩිකරගෙන රට විනාෂකරනවා, අර කතාවක් තියනවනේ යකාගේ හැටියටලු විමානේ කියල අන්න ඒවගේ ඉන්න මිනිස්සුන්ගේ හැටියටනේ පාලකයෝත්, බහුතරයක් මිනිස්සුන්ට තියෙන්නේ දේශපාලන වහල්බාවෙ ඔන්න බලන්න මොනවා වැඩිකරත් මොනදේ කරත් ඊළඟ චන්දෙදි දිනන්නේ බලයේ ඉන්න පක්ෂේමයි.... මිනිස්සු චන්ද ගුණ්ඩු වලට හැමදාම අහුවෙනවා... මේ දේශපාලන ක්රමේ තියනකන් කවදාවත් රටනම් දියුණු වෙන්නේ නැහැ........