ඕක යවපන් හිරුණිකාට පේන්න![]()
![]()
un karanawanam rata mehema thiyeida.duminda sir mnw hri karai yawwoth
රෙනෝට යවපන් ඌ වැඩ කරලා දෙයි.un karanawanam rata mehema thiyeida.
meke puluwan ekek dennek hari parana phone thiyenam deepalla.
un karanawanam rata mehema thiyeida.රෙනෝට යවපන් ඌ වැඩ කරලා දෙයි.
දුමියත් නිදහස් උන එකේ ලස්සනට ඌව මාකෙට් කරලා ද්යි
මිනිස්සු දන්න ඉස්කෝල වල ලමයින්ට සල්ලි තියෙනවා. ඒ නිසා ස්මාර්ට් Phone ඉල්ලන්නේ නෑ මේ වගේ.මිනුස්සු දන්නෙවත් නැති ඉස්කෝල් මොනවට කරගෙන යනවද මන්දා... ඉස්කෝල නැති පැත්තක් නම් කමක් නෑ
ඉස්කෝලෙ තියෙන දවසක ගිහින් බලපන් ඕවගෙ වැඩ වෙන හැටි. එතකොට උඹට තේරෙයි!! එතකල් මට බැනපන්.මිනිස්සු දන්න ඉස්කෝල වල ලමයින්ට සල්ලි තියෙනවා. ඒ නිසා ස්මාර්ට් Phone ඉල්ලන්නේ නෑ මේ වගේ.
මිනිස්සු දන්නේ වත් නැ කියන්නේ සල්ලි තියන ලමයින් නෙමෙයි ඉන්නෙ.
කරගෙන යන්නේ දුප්පත් ලමයින් ට මොනව හරි දෙයක් උගන්නන්න ඕන නිසා. නැත්තන් උන්ට ලොකු වෙලා පෝසත් ලමයින් ගෙ කකුල් ලෙවකන්න වෙන හින්දා.
උබට තේරුනේ නැද්ද?
එහෙම උනාම ඕවගෙ ඉන්න ගුරාලට අයිස් පාර ගහගෙන ඉන්න බෑ.කනිෂ්ඨ පාසල් ටික දිස්ත්රික්කයේ තියෙන ජාතික පාසල් වලට එකතු කරන්න ඕන බන්..ගොඩක් පොඩි එවුන් ඉගෙනීමෙන් හැලෙනවා..
ආණ්ඩුවෙ ආධාර වලින් ජීවත් වෙන්න බලන් ළමයි හදන එක නවත්තනකල් කොහොමත් මේක විසඳන්න බෑ.Me widiyata duka market karalama me prashne wisadanna ba, Rajayen honda wada piliwelak oni