විදුහල්පතිනියගෙන් ඉල්ලීමක්

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    gossiplanka0032923.jpg


    Source: https://www.gossiplankanews.com/2021/06/kolonnawa-st-joseph-principal-fb.html
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,547
    1
    32,246
    113
    - උඩරට -
    un karanawanam rata mehema thiyeida.

    meke puluwan ekek dennek hari parana phone thiyenam deepalla.
    රෙනෝට යවපන් ඌ වැඩ කරලා දෙයි.
    දුමියත් නිදහස් උන එකේ ලස්සනට ඌව මාකෙට් කරලා ද්යි
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    මිනුස්සු දන්නෙවත් නැති ඉස්කෝල් මොනවට කරගෙන යනවද මන්දා... ඉස්කෝල නැති පැත්තක් නම් කමක් නෑ
    මිනිස්සු දන්න ඉස්කෝල වල ලමයින්ට සල්ලි තියෙනවා. ඒ නිසා ස්මාර්ට් Phone ඉල්ලන්නේ නෑ මේ වගේ.

    මිනිස්සු දන්නේ වත් නැ කියන්නේ සල්ලි තියන ලමයින් නෙමෙයි ඉන්නෙ.

    කරගෙන යන්නේ දුප්පත් ලමයින් ට මොනව හරි දෙයක් උගන්නන්න ඕන නිසා. නැත්තන් උන්ට ලොකු වෙලා පෝසත් ලමයින් ගෙ කකුල් ලෙවකන්න වෙන හින්දා.

    උබට තේරුනේ නැද්ද?
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මිනිස්සු දන්න ඉස්කෝල වල ලමයින්ට සල්ලි තියෙනවා. ඒ නිසා ස්මාර්ට් Phone ඉල්ලන්නේ නෑ මේ වගේ.

    මිනිස්සු දන්නේ වත් නැ කියන්නේ සල්ලි තියන ලමයින් නෙමෙයි ඉන්නෙ.

    කරගෙන යන්නේ දුප්පත් ලමයින් ට මොනව හරි දෙයක් උගන්නන්න ඕන නිසා. නැත්තන් උන්ට ලොකු වෙලා පෝසත් ලමයින් ගෙ කකුල් ලෙවකන්න වෙන හින්දා.

    උබට තේරුනේ නැද්ද?
    ඉස්කෝලෙ තියෙන දවසක ගිහින් බලපන් ඕවගෙ වැඩ වෙන හැටි. එතකොට උඹට තේරෙයි!! එතකල් මට බැනපන්.
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    කනිෂ්ඨ පාසල් ටික දිස්ත්‍රික්කයේ තියෙන ජාතික පාසල් වලට එකතු කරන්න ඕන බන්..ගොඩක් පොඩි එවුන් ඉගෙනීමෙන් හැලෙනවා..
     
    • Sad
    Reactions: Lahiru120

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    කනිෂ්ඨ පාසල් ටික දිස්ත්‍රික්කයේ තියෙන ජාතික පාසල් වලට එකතු කරන්න ඕන බන්..ගොඩක් පොඩි එවුන් ඉගෙනීමෙන් හැලෙනවා..
    එහෙම උනාම ඕවගෙ ඉන්න ගුරාලට අයිස් පාර ගහගෙන ඉන්න බෑ.
     
    • Like
    Reactions: Master malli

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Me widiyata duka market karalama me prashne wisadanna ba, Rajayen honda wada piliwelak oni
    ආණ්ඩුවෙ ආධාර වලින් ජීවත් වෙන්න බලන් ළමයි හදන එක නවත්තනකල් කොහොමත් මේක විසඳන්න බෑ.
    මෙතන සීන් එක නම් හරියට දන්නෙ නෑ, නමුත් ළමයි 3-4 හදාගෙන අරක නෑ මේක නෑ කියාගෙන එක ගොබ්බ හැත්ත නම් පේන්න බෑ. හරියට අපි හුකල ළමයි දීල වගේ.
     
    • Like
    Reactions: ntayya