විදූෂ තිලංකට අද රෑට වෙන දේ..

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,680
    6,008
    113
    @ගෙදර
    මං චීලීගේ ඇත්ත සිද්ධිය නම් දන්නේ නෑ.
    හැබැයි මගේ අම්මට ඔය වගේ දෙයක් වුනොත් මං කරන්නෙත් ඔය ටිකම තමා :yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    මේ උඩ ඉන්න සාධාරණ කොටා මේ පහල තියෙන වීඩියෝ එක දැක්කාද දන්නේ නෑ..
    :lol::lol::lol::lol:

    එකනේ කියන්නේ චිලී වගේ දෙකයි පනහේ හැලපයන්ට චරිත සහතික දෙන්න යන්න ඕනේ නැනේ ආයුබෝවන් :D:D:yes::yes:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව

    එහෙම බෑනේ බං.
    උන් ෆට්ට බුද්ධිමත් අති උගත් කියලා පෙන්නන්න එපැයි එලකිරියට ඇවිල්ලා..
    :yes::yes:
    අන්න දැන් පේනවනේ "අවිහිංසක සිලී මැතිඳුන්ගේ" පැටිකිරිය..
    :lol::lol:

    ඌ බන්ධනාගාර බස් එකට නැගලා කියෙව්වා අම්මට ගහන්න ආපු නිසාලු අර වයසක මිනිහාට ගැහුවේ.
    ඌට දෙක පැටලිලා.
    අම්මා හිටියෙත් නෑ ඒ වෙලාවේ වාහනේ.

    ඒකට මෙතන ඉන්න එවුන්ට රිදුනානේ බං සිලියට _කේ ඇරියට වඩා හපන් විධියට..
    :lol::lol::lol::lol:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මං චීලීගේ ඇත්ත සිද්ධිය නම් දන්නේ නෑ.
    හැබැයි මගේ අම්මට ඔය වගේ දෙයක් වුනොත් මං කරන්නෙත් ඔය ටිකම තමා :yes:

    අම්මට ඕයි කියන්න කලින් අම්මා කතා කරන විදියත් බලපන්..

    අම්මා තමුසේ තමුසේ කිය කිය කෑගහන්නේ තමන්ගේ පුතා වැරැද්දක් කලා කියලා රටම දැනගෙන ඉද්දි.
    අම්මා කෙනෙක් විදියට ඇය එතෙන්දි (හැඟීම් බරව) නිවැරදි ඇති.
    ඒත් මතක තියාගනිල්ලා,
    චිල්ලිගෙන් ගුටි කෑවේ තාත්තා කෙනෙක්..

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162

    තාත්තෙක් තියා හාමුදුරුකෙනෙක් උනත් මගේ අම්මට බැන්නොත් නම් මම ඌට ගහනවා ගුටි කන්න හරි
    ඕනම කෙනෙක් එහෙමයි, ඔය පව් අරකයි මේකයි කියන උනුත් එහෙමයි
    ඌ තාත්තෙක් නම් ඌ දැන ගන්න ඕන වයසට චරිතෙට ගැලපෙන්න වැඩ කරන්න

    හැබැයි ඉතින් වෙන සීන් එකක් නම් ගුටි කාපු එකා පව්
     
    Logan2017

    Banned
    Oct 6, 2016
    34
    6
    0
    තාත්තෙක් තියා හාමුදුරුකෙනෙක් උනත් මගේ අම්මට බැන්නොත් නම් මම ඌට ගහනවා ගුටි කන්න හරි
    ඕනම කෙනෙක් එහෙමයි, ඔය පව් අරකයි මේකයි කියන උනුත් එහෙමයි
    ඌ තාත්තෙක් නම් ඌ දැන ගන්න ඕන වයසට චරිතෙට ගැලපෙන්න වැඩ කරන්න

    හැබැයි ඉතින් වෙන සීන් එකක් නම් ගුටි කාපු එකා පව්

    එහෙනම් උබටත් පුළුවන් චිලි වගේ හිරේදී පුක පලාගන්න. :rofl:
    මේ පොන්නයට පාරේ යන්න අපි කානු වල බහින්න ඕනෙද ?

    අපේ ගමේ වගේ එකෙක්ට ඔහොම ගැහුවා නම් මුගේ අම්මට මු ලව්වා හුකවනවා එතනදීම. උබත් එච්චරයි
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,680
    6,008
    113
    @ගෙදර

    අම්මට ඕයි කියන්න කලින් අම්මා කතා කරන විදියත් බලපන්..

    අම්මා තමුසේ තමුසේ කිය කිය කෑගහන්නේ තමන්ගේ පුතා වැරැද්දක් කලා කියලා රටම දැනගෙන ඉද්දි.
    අම්මා කෙනෙක් විදියට ඇය එතෙන්දි (හැඟීම් බරව) නිවැරදි ඇති.
    ඒත් මතක තියාගනිල්ලා,
    චිල්ලිගෙන් ගුටි කෑවේ තාත්තා කෙනෙක්..

    හෝව් හෝව් මචෝ......:baffled:
    මචං එතන වැරද්දක් තියනවා.අනිවා පිට මනුස්සයෙකුට වගේ නෙමෙයි.පොලිසියෙ කෙනෙක්ට හරි වැදගත් කෙනෙක්ට හරි කතා කරන්න ඕන විදියක් තියනවා.එක මං පිලිගන්නවා.මං කිව්වේ එහෙම නැතිව ඔය වගේ දෙයක් වුනොත් දරුවෙක් විදියට මට නම් ඉන්න බැහැ මචං
    (ඔයිට සමාන සිදුවීමක් මටත් වෙලා තියෙනව බං.එකයි මං මෙතන කමෙන්ට් කලේ...:()
     
    Last edited:

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    තාත්තෙක් තියා හාමුදුරුකෙනෙක් උනත් මගේ අම්මට බැන්නොත් නම් මම ඌට ගහනවා ගුටි කන්න හරි
    ඕනම කෙනෙක් එහෙමයි, ඔය පව් අරකයි මේකයි කියන උනුත් එහෙමයි
    ඌ තාත්තෙක් නම් ඌ දැන ගන්න ඕන වයසට චරිතෙට ගැලපෙන්න වැඩ කරන්න

    හැබැයි ඉතින් වෙන සීන් එකක් නම් ගුටි කාපු එකා පව්

    උඹේ අම්මාව පොඩ්ඩක් අමතක කරපන්.
    චිලී ගැහුවේ,ගහලා දිව දෙකට පැලුවේ උඹේ වයසක අහිංසක තාත්තාගේ නම්...?
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    හෝව් හෝව් මචෝ......:baffled:
    මචං එතන වැරද්දක් තියනවා.අනිවා පිට මනුස්සයෙකුට වගේ නෙමෙයි.පොලිසියෙ කෙනෙක්ට හරි වැදගත් කෙනෙක්ට හරි කතා කරන්න ඕන විදියක් තියනවා.එක මං පිලිගන්නවා.මං කිව්වේ එහෙම නැතිව ඔය වගේ දෙයක් වුනොත් දරුවෙක් විදියට මට නම් ඉන්න බැහැ මචං
    (ඔයිට සමාන සිදුවීමක් මටත් වෙලා තියෙනව බං.එකයි මං මෙතන කමෙන්ට් කලේ...:()

    උඹෙන් අහන්න තියෙන්නේත් අර උඩ එකාගෙන් අහපු එකම තමයි...
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    එහෙනම් උබටත් පුළුවන් චිලි වගේ හිරේදී පුක පලාගන්න. :rofl:
    මේ පොන්නයට පාරේ යන්න අපි කානු වල බහින්න ඕනෙද ?

    අපේ ගමේ වගේ එකෙක්ට ඔහොම ගැහුවා නම් මුගේ අම්මට මු ලව්වා හුකවනවා එතනදීම. උබත් එච්චරයි
    :yes::yes:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,680
    6,008
    113
    @ගෙදර

    උඹේ අම්මාව පොඩ්ඩක් අමතක කරපන්.
    චිලී ගැහුවේ,ගහලා දිව දෙකට පැලුවේ උඹේ වයසක අහිංසක තාත්තාගේ නම්...?

    අපේ තාත්තා පාඩුවේ ඉඳලා චිලී කාරය ඇවිත් තාත්තාට ගැහුවොත් රිටන් එකක් දෙනවා :angry::angry:
    නැතුව මචං බීගෙන ගෙවල් ගානේ කුණුහරුප කිව්වොත් ඉතිං අපිටත් රෙද්දක් ඇඳන් පාරේ යන්නේ කොහොමද? :sorry: එහෙම වුනොත් ගුටි කන එක අහන්න දෙයක් නෙමේනේ.:sorry:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අපේ තාත්තා පාඩුවේ ඉඳලා චිලී කාරය ඇවිත් තාත්තාට ගැහුවොත් රිටන් එකක් දෙනවා :angry::angry:
    නැතුව මචං බීගෙන ගෙවල් ගානේ කුණුහරුප කිව්වොත් ඉතිං අපිටත් රෙද්දක් ඇඳන් පාරේ යන්නේ කොහොමද? :sorry: එහෙම වුනොත් ගුටි කන එක අහන්න දෙයක් නෙමේනේ.:sorry:

    ඔන්න ඕකනේ බං කියන්නේ.
    වුනේ මොකද්ද කියලා මෙලෝ හත්ඉලව්වක් දන්නේ නැතිව මෙතන කයිවාරු ගහන්න එනවා.
    පල..පල..
    ගිහිල්ලා ඉස්සෙල්ලා හොයාගෙන වරෙන් චිල්ලියා ඒ මනුස්සයාට ගැහුවේ ඇයි කියලා.

    හයියෝ තොපි වගේ එවුන් එක්ක වෙලාව නාස්ති කරන අපිට ගහන්න ඕනේ..
    :angry::angry::angry:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,680
    6,008
    113
    @ගෙදර

    ඔන්න ඕකනේ බං කියන්නේ.
    වුනේ මොකද්ද කියලා මෙලෝ හත්ඉලව්වක් දන්නේ නැතිව මෙතන කයිවාරු ගහන්න එනවා.
    පල..පල..
    ගිහිල්ලා ඉස්සෙල්ලා හොයාගෙන වරෙන් චිල්ලියා ඒ මනුස්සයාට ගැහුවේ ඇයි කියලා.

    හයියෝ තොපි වගේ එවුන් එක්ක වෙලාව නාස්ති කරන අපිට ගහන්න ඕනේ..
    :angry::angry::angry:
    අඩේ මං ෆේස්බුක් එකේ තියෙන ඇටයක් කියෙව්වේ.:sorry::sorry:
    එකේ තිබුනේ ගුටි කාපු මිනිහා චිලිගේ අම්මට කුණු හරුප කියලා ගහන්න ගිහින්.ඒකට තද වෙලා චිලියා ගහලා කියලා......:angry:
    ඔබ හරි පුතේ.... :cool:
    පාඩුවේ ඉන්න මගේ අම්මට හරි තාත්තාට හරි අතක් ඉස්සුවොත් මං ගැහුවා.නැතුව චිලියා වගේ පො*න වැඩ නම් කරන්නේ නෑ මචං :yes::yes:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    එහෙනම් උබටත් පුළුවන් චිලි වගේ හිරේදී පුක පලාගන්න. :rofl:
    මේ පොන්නයට පාරේ යන්න අපි කානු වල බහින්න ඕනෙද ?

    අපේ ගමේ වගේ එකෙක්ට ඔහොම ගැහුවා නම් මුගේ අම්මට මු ලව්වා හුකවනවා එතනදීම. උබත් එච්චරයි
    උඹට සිංහල මොනා හරි අවුලක් තියෙද මචන්? ඉස්සෙල්ලා මම දාපු එක හරියට කියෝපන්
    අනික උඹ ඔන්ලයින් හෙන ලොකු චන්ඩියෙක් වෙන්න ඇති, ඒත් මට නම් උඹ ලොකු නැහැ
    පොඩ්ඩක් සිංහල පංතියකට පලයන්, බැරි නම් දෙකොන ගිනි තියන් කක්කුස්සි වලකට පැනපන්

    දැන් උඹ කියන්නෙ උඹේ අම්මට කවුරු බැන්නත් ගැහුවත් උඹ බයේ හැංගිලා ඉන්නවා කියලා නෙ?
    ලැජ්ජ නැද්ද බන් වදපු අම්මට වෙන උන් බනිද්දි බල්ලෙක් වගේ හැංගිලා ඉන්න?
     
    Last edited: