විදූෂ තිලංකට අද රෑට වෙන දේ..

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
තලංගම ප්‍රදේශයේදී බස් රථ සේවකයෙකුට පහරදුන් සිදුවීමක් සම්බන්ධයෙන් ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකළ ‘චිලී’ හෙවත් තිලංක විදූෂ නම් ගායකයෙක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්,පොලිස් නිළධාරීන් ඇතුළු රජයේ නිළධාරීන් පිරිසකට පරුෂ වචනයෙන් බැන වදින වීඩියෝවක් මේ වන විට සමාජ ජාලා ඔස්සේ හුවමාරු වෙමින් තිබෙනවා.

මේ පිළිබඳ nethgossip.lk අපද ඔබට වාර්තා කළ අතර, වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා අප කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ නිළධාරියෙකු හා සම්බන්ධ වුණා.

ඔහු පවසන අන්දමට මෙය 2014 වසරේ අප්‍රේල් 28 වැනිදා සිදුවීමකි.මෙදින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු,නගර සභාවේ හා පොලිස් නිළධාරීන් ඇතුළු පිරිසක් එක්ව මෙම ප්‍රදේශයේ, එනම් චිලී නැමැති ගායකයාගේ නිවස පිහිටි අවට ප්‍රදේශයේ ඩෙංගු මදුරුවන් බොවන ස්ථාන පිළිබඳ පරීක්ෂා කරමින් නිවෙස් පරීක්ෂා කොට තිබෙනවා.

මේ අතරතුරදී ඔවුන් චීලි නැමති ගායකයාගේ නිවෙස වෙතද ගොස් ඇති අතර නිවසේ උණපදුරක් අසළ තිබියදී මදුරුවන් බෝ වෙතැයි විශ්වාස කළ හැකි හිස් තින්ත ටින් කිහිපයක් හමුවී තිබෙනවා.

අනතුරුව මේ පිළිබඳ ඔවුන් විසින් චීලි නැමැත්තාගේ මවට මේ පිළිබඳ දැනුම් දී තිබෙන මෙහදී චිලිගේ මව නිළධාරීන්ගේ රාජකාරි කටයුතු බාධා වන අන්දමේ යම් යම් ප්‍රකාශ සිදුකොට තිබෙනවා.

අනතුරුව ඇතිවූ වචන හුවමාරුවේදී චිලී නැමැත්තාද එතැනට සම්බන්ධ වී ඇති අතර පසුව ඔහු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පොලිස් නිළධාරීන් ඇතුළු පිරිසට පරුෂ වචනයෙන් බැන විදිමින් සිය නිවසෙන් පිටව යන ලෙස තර්ජනය කොට ඇත්තේ ඔවුන්ගේ රාජකාරි කටයුතු වලට බාධා කරමිනි.

ඔහු මෙසේ බැන විදින අයුරු මෙම වීඩියෝවේද සටහන් වී තිබෙනවා.

අනතුරුව මෙම නිළධාරීන් පිරිස එතැනින් ඉවත්වී ඇති අතර මදුරු කීටයින් බෝවන ලෙස ක්‍රියාකිරීම සම්බන්ධයෙන් 2014 මැයි මස 12දා කඩුවෙල උසාවියට නඩුවක් ගොනු කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

නඩු ගොනු කිරීමේදී මොවුන්ගේ සැබෑ නම් පවා සොයා ගැනීමට අපහුසූ වූ බවත් මොවුන් ඡන්ද හිමි නාමලේඛනයේ පවා ලියාපදිංචි වී නොතිබුණ බවත් ඔහු පැවසුවා.

කෙසේ වෙතත් පළමු නඩු දිනයට චිලී නැමැත්තාගේ හෝ ඔහුගේ පවුලේ කිසිවෙක් සහභාගී වී නැහැ.

අනතුරුව අධීකරණය විසින් ඔවුනට සිතාසි යැවීමට කටයුතු කොට ඇති අතර 2014 සැප්තැම්බර් මස 15 යෙදුණු දෙවන නඩු දිනයට ඔවුන් සහභාගී වි තිබෙනවා.

එහිදී ඔවුන් තම වරද පිළිගෙන තිබූ අතර උසාවිය විසින් ඔවුනට රු 3000 දඩයක් නියමකොට තිබෙනවා.

කෙසේ වෙතත් සෞඛ්‍ය නිළධරයන්ට හා පොලීසියේ නිළරයන්ට පරුෂ වචනයෙන් බැණ වැදී තර්ජනය කිරීම සම්බන්ධයෙන් කිසිදු නීතිමය පියවරක් නොගත්තේ මන්දැයි අප ඔවුන්ගෙන් ප්‍රශ්ණ කළා.

එහිදී ඔහු පැවසුවේ ‘‘ අපට නීතිමය ක්‍රියාමර්ග ගන්න ඕන තරම් තිබුණා.නමුත් එසේ කළා නම් අපට එතැනින් රාජකාරිය අවසන් කරන්නට සිදුවෙනවා.අපි ගියේ රාජකාරියකට.අපි අවශ්‍ය දේ දැනගත්තා.එතනින් එහාට යාමට අවශ්‍ය වූයේ නැහැ. එයාලගේ හැදියාව තමයි ඒ පෙන්නුවේ‘‘ යනුවෙනි ponna police podi minihek hitiyanam wuwa sthri dushanayakata athule nathnam gedra wahale idan bimata thallu karala

.
 
Last edited:
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
එහෙම බෑනේ බං.
උන් ෆට්ට බුද්ධිමත් අති උගත් කියලා පෙන්නන්න එපැයි එලකිරියට ඇවිල්ලා..
:yes::yes:
අන්න දැන් පේනවනේ "අවිහිංසක සිලී මැතිඳුන්ගේ" පැටිකිරිය..
:lol::lol:

ඌ බන්ධනාගාර බස් එකට නැගලා කියෙව්වා අම්මට ගහන්න ආපු නිසාලු අර වයසක මිනිහාට ගැහුවේ.
ඌට දෙක පැටලිලා.
අම්මා හිටියෙත් නෑ ඒ වෙලාවේ වාහනේ.
ඒකට මෙතන ඉන්න එවුන්ට රිදුනානේ බං සිලියට _කේ ඇරියට වඩා හපන් විධියට..
:lol::lol::lol::lol:

දේශපාලකයන්ට මේ වගේ ගොබ්බ පුද්ගලයන්ට චරිත සහතික අනවශ්‍යයි,මුන්ගෙන් රටට වැඩකුත් නැහැ,අපිට වැඩකුත් නැහැ.:yes::yes:

සල්ලි අදුරන කන්ටක්ට් හින්ද රටේ අනික් මිනිස්සු උන්ට බයවෙන්න ඕන කියල තමා ඔයවගේ පොරවල් හිතන්නේ,අද කාලේ මේ සමාජ ජාලා,media කියන දේ නැත්නම් මෙහෙමවත් මිනිස්සුගෙන්ගෙ හැටි දැනගන්න හම්බෙන්නේ නැහැ,


ඔහොම බැලුවොත් (චිලිගේ තර්කෙන්) අපේ අම්මලට තාත්තලට බැන්න එවුන් අද මම මරල දාල තියෙන්න ඕනේ,මමත් කොහේ හරි හිරගෙදරක තපින්න තිබ්බා එහෙනම්:yes::yes::rofl::rofl:

උස මහත තිබ්බට මොලේ කලඳක් නැති බව තම පෙන්නේ :yes::yes:
 

Sword_Fish

Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    මම නම් කියන්නේ මූට පුක ගහන්න ඕනේ කියලා....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මු යනගමන් කිවනේ බන් අම්මට බනින්න ආවොත් නිකන් ඉන්නෙ නෑ ගහනවා තමයි කියල. :oo: ෂුවර් එකට අරූ අම්ම මතක් කරල බනින්න ඇති. :D

    ඩෙංගු බලන්න ගෙදරට සෞඛ්‍ය පරීක්ෂකවරු ආපු වෙලාවෙත් එහෙම තමයි කියන්නෙ, මේ මහත්තයගේ පියා කොහෙද ඉන්නෙ... මව් සෙනෙහස විතරයි අපි දැකල තියෙන්නෙ.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මුගේ සැර ගොඩාක් බහීවි එලියට එද්දි.

    ඔව් මචං පෝරියල් හම්බවුනාම ගොඩක් අයියල මට්ටු වෙනව, ආයෙ ඉතින් හොඳ සෙට් එකකට සෙට් වුනානම් නහයෙ හිටං අරෝගන්න පුලුවන්.....