විදෙස් කුමන්ත්‍රණයක්
රට පාවාදීමේ එක්තරා විදෙස් කුමන්ත්‍රණයක් ගැන සලකා බලමු:
එක්තරා සුපිරි බලවත් රටකට, තම සතුරු රටවලට සාපේක්ෂව ඉන්දියානු සාගරය ප්‍රදේශයේ තම යුධ බලයේ හීන භාවයට පිලියමක් යෙදීමට අවශ්‍ය විය. මේ සඳහා එම ප්‍රදේශයේ ඉදිරි මෙහෙයුම් මධ්‍යස්ථානයක් (forwerd operating base) පිහිටුවීම අවශ්‍ය විය. එක් රටක පාලකයකු පමණක් මුල්‍යමය ප්‍රථිලාභ ලැබෙන පොරොන්දුව පිට මීට කැමති විය.
අන්තර්ජාතික සම්මුති වලට හසු නොවන පරිදි මෙය ඉදිකිරීමට සැලැස්මක් සකස්කෙරිණි. ගුවන් හමුදා යානා බැස්සවීම, ඉන්ධන යෙදීම හා පිළිසකර කිරීමේ යටිතල පහසුකම් සිවිල් ගුවන් තොටක මුවාවෙන් සාමාන්‍ය ජනයාට නිතර ඇස නොගැටෙන පෙදෙසක ඉදිකෙරිණි. නාවික හමුදා නැව් හා සබ්මැරීන නැංගුරම් ලෑම සඳහා ඒ අසලම වරායක් ඉදිකෙරිණි. අදාළ රට විසින් මෙම රජයට මූල්‍ය ආධාර සපයන ලදී. එහෙත් මේ ව්‍යාපෘති වලින් වාර්තාගත අලාභයක් සිදුවිය. එය ගැන රටවැසියන් දැනගත්තද, රටේ දේශපාලන/හමුදාමය උකස්තැබීම ගැන තවමත් දන්නේ සුළු පිරිසකි.
මෙහි සත්‍ය/අසත්‍ය භාවය තීරණය කිරීම කුමන්ත්‍රණ ගැන දන්නා ඔබට භාරයි.