දින 100ට වඩා වැඩක් කරනවා වගේ. :yes: යහපාලන සෙට් එක වගේ ගොඩාක් පොරොන්දු දුන්නෙ නෑ නෙ කාලසටහන් එක්ක ඒ හින්ද මොනව කරයිද කියල අපිටවත් හිතාගන්න බෑ.