විදෙස්:තහනම්

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    දින 100ට වඩා වැඩක් කරනවා වගේ. :yes:
    යහපාලන සෙට් එක වගේ ගොඩාක් පොරොන්දු දුන්නෙ නෑ නෙ කාලසටහන් එක්ක ඒ හින්ද මොනව කරයිද කියල අපිටවත් හිතාගන්න බෑ.
     

    Joker DC

    Member
    Apr 5, 2019
    320
    22
    0
    ඔය මෛත්‍රිගෙ කාලෙ ශෙඩූල් කරපු විසිට් කැන්සල් කරනවා ඇත්තෙ. ගෝටගෙ foreign policy එකට හරියන්න කට්ටිය දාල ආයෙ පටන් ගනීවි. දයාන් ජයතිලක එහෙම තානාපති සේවයේ ඉඳන්ම සජිත්ට සපෝට් කළානෙ

    yea , good point :love:
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මේවා බොරු වැඩ.ඕනිනම් ඉලෙක්ෂන් එක වෙනකම් තියෙයි.පිටරට යන්නේ නැතිව ඇමතිලා ඉන්නේ කොහොමද? රජයේ සේවකයොත් අනිවාර්යෙන්ම යනවා.කරන්න පුලුවන් දේවල්ද? අර බෝල් පොයින්ට් එකෙන් අත්සන් කරපු එකා අන්තිමට කොහොමද සනුහුරේ එක්කම රට ගියේ.ජීවිතේට අහලා නැති රටවල් වලත් ගියා.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    ඔය මෛත්‍රිගෙ කාලෙ ශෙඩූල් කරපු විසිට් කැන්සල් කරනවා ඇත්තෙ. ගෝටගෙ foreign policy එකට හරියන්න කට්ටිය දාල ආයෙ පටන් ගනීවි. දයාන් ජයතිලක එහෙම තානාපති සේවයේ ඉඳන්ම සජිත්ට සපෝට් කළානෙ


    :yes::yes::yes:
     

    Similar threads