විදෙස් රුකියාවක්

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,494
    207
    63
    Freinds... foreign job ekak hoyanawa civil feild eke Draughtsman kenekta 20 years experience thiyenawa... LinkedIn eke job walata dawana ekakwath enne ne...job ekak hoyaganna path ekak kiyanna puluwanda?
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ඔයා ජොබ්ස් හොයන රටට අදාලව jobs portal ඇති. ඒවත් හොයාගෙන ඒ හරහාත් දාන්න. linkedin දිගටම ට්‍රයි කරන්න. ඔහොම තමා .එක පාර සෙට් වෙන්නේ නැ