ඩොලර් මිලියන 20 ඉඳල බිලියන 6ට ගෙනාව කියල ක්‍රෙඩිට් එක ගන්න හදන්නෙත් අනුර මහත්තයම තමයිඒ කියන්නෙ අනුර මහත්තයා රට ගොඩ දායි නේද, මචන්?
මොකක්හරි පචයක් ගහල ගොඩ දැම්මොත් තමයි ඉතිං
ඩොලර් මිලියන 20 ඉඳල බිලියන 6ට ගෙනාව කියල ක්‍රෙඩිට් එක ගන්න හදන්නෙත් අනුර මහත්තයම තමයිඒ කියන්නෙ අනුර මහත්තයා රට ගොඩ දායි නේද, මචන්?
and the sad thing 1 USD in 2018 is not the same as 1 USD in 2025. And we do all these graphs without considering inflation.

https://economynext.com/sri-lanka-i...2025-ends-2024-with-6-1bn-cb-governor-198374/තව අවුරුදු 2ක් ඇතුළත සංචිත ඩොලර් බිලියන 12ට ගේන එක තමයි IMF target එක.
ඩොලර් මිලියන 20 ඉඳල බිලියන 6ට ගෙනාව කියල ක්‍රෙඩිට් එක ගන්න හදන්නෙත් අනුර මහත්තයම තමයි
මොකක්හරි පචයක් ගහල ගොඩ දැම්මොත් තමයි ඉතිං![]()