විදෙස් සංචිත ඩොලර් බිලයන 6ක් වුනාම

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    ඒ කියන්නෙ අනුර මහත්තයා රට ගොඩ දායි නේද, මචන්?
    ඩොලර් මිලියන 20 ඉඳල බිලියන 6ට ගෙනාව කියල ක්‍රෙඩිට් එක ගන්න හදන්නෙත් අනුර මහත්තයම තමයි :ROFLMAO:
    මොකක්හරි පචයක් ගහල ගොඩ දැම්මොත් තමයි ඉතිං 😁
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,916
    1
    58,209
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    sri lanka lk GIF by Viber
     
    • Haha
    Reactions: Identity

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඩොලර් මිලියන 20 ඉඳල බිලියන 6ට ගෙනාව කියල ක්‍රෙඩිට් එක ගන්න හදන්නෙත් අනුර මහත්තයම තමයි :ROFLMAO:
    මොකක්හරි පචයක් ගහල ගොඩ දැම්මොත් තමයි ඉතිං 😁

    අනුර මහත්තයා හොදයි. වටේ ඉන්න අය එයාට වැඩක් කරන්න දෙන්නෙ නෑ.