විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රේෂණ හෙවත් Remittance / හවාලා

akildila

Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    Ow වගකීමෙන් කියන්නේ මුලින් කියලා තිබුනා corona නිසා ජොබ් නැති වෙන bureau eke ලියාපදිංචි වෙලා ගියපු අයට වන්දියක් දෙනවා කියලා, පස්සේ ඒක වෙනස් කරා මම ඇතුළුව පිරිසක් ඒක ගැන විමසද්දී කිව්වේ ජොබ් නැති වුන කට්ටියට වන්දි ගෙවන ඒක nawatthuwa corona හැදිලා මළොත් විතරක් වන්දි ගෙවනවා කියලා,.... පස්සේ cornoa හැදිලා මැරිච්ච එවුන්ටත් වන්දි නෑ........ ගොඩාක් විස්තර තියෙනවා මේක ගැන කියන්න... මිනිස්සු අපරාදේ bureau eke insurance ekata 17500 gewala liyapadinchi wenne,,,.. එකෙන් කෙරෙන වැඩක් නෑ,
    හරිනම් ආණ්ඩුවට සදාචාරාත්මක අයිතියක් නෑ රට වැඩ කරන එවුන් dollar එව්වේ නෑ කියන්න, මොකද උන් කරදරේ වැටිච්ච වෙලාවේ bureau ඒක ඇතුළුව ආණ්ඩුව ඇහැක් වත් ඇරලා බැලුවේ නැතිකොට
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,738
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    195ක් ගෙවද්දි මොන මෝඩයද සල්ලි එවන්නෙ :lol:

    ආමි එක දාල අනිත් වැඩ කරන්න හදනව වගේ අපි කියන ගණන්වලට උබලගෙ සල්ලි අපිට දීපල්ලා කිව්වම දෙයි කියල හිතන් ඉන්න ගොබ්බ හැත්තක් තමයි රට කරන්නෙ. 😄
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    Ow වගකීමෙන් කියන්නේ මුලින් කියලා තිබුනා corona නිසා ජොබ් නැති වෙන bureau eke ලියාපදිංචි වෙලා ගියපු අයට වන්දියක් දෙනවා කියලා, පස්සේ ඒක වෙනස් කරා මම ඇතුළුව පිරිසක් ඒක ගැන විමසද්දී කිව්වේ ජොබ් නැති වුන කට්ටියට වන්දි ගෙවන ඒක nawatthuwa corona හැදිලා මළොත් විතරක් වන්දි ගෙවනවා කියලා,.... පස්සේ cornoa හැදිලා මැරිච්ච එවුන්ටත් වන්දි නෑ........ ගොඩාක් විස්තර තියෙනවා මේක ගැන කියන්න... මිනිස්සු අපරාදේ bureau eke insurance ekata 17500 gewala liyapadinchi wenne,,,.. එකෙන් කෙරෙන වැඩක් නෑ,
    හරිනම් ආණ්ඩුවට සදාචාරාත්මක අයිතියක් නෑ රට වැඩ කරන එවුන් dollar එව්වේ නෑ කියන්න, මොකද උන් කරදරේ වැටිච්ච වෙලාවේ bureau ඒක ඇතුළුව ආණ්ඩුව ඇහැක් වත් ඇරලා බැලුවේ නැතිකොට
    ඔව් ඔක්කොම එකතුවෙලා අහිංසක මිනිස්සුන්ගේ සල්ලි මෙහෙම බියුරෝ එකට ගෙවන එක මුලින්ම නවත්තන්න ඕන.
    ඔක්කොම එකට හිටියොත් මේකත් හබක්
     
    • Like
    Reactions: akildila

    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    No one can fault the migrant workers for not sending money given the current situation. And this is not a Sinhala / Muslim issue - dont add race and religion to every dumb shit on the planet. The problem is clearly the official USD rate given by banks. You've got to be fucked in the head to send money at this rate - well I still would send if we had a reliable govt instead of a bunch of low grade thieves.

    First fix SLBFE. Those fuckers must be the biggest scammers on earth. The attitude they give you from the point you go to pay the goddamn registration fee, to the point they check your passport at BIA, it's just pretty damn unacceptable. They legally have no right to hold the passport of anyone, but i've witnessed they forcibly grab the passport of some miserable domestic workers until their flight departs because they had not paid the registration fee. I have seen people literally beg them they dont have money to pay this fee yet they hold their passport. FUCK them.
     
    • Like
    Reactions: War Fighter

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,116
    22,207
    113
    ගම මහනුවරයි
    Ok dan nawaththanta ba dan too late... Bank walin float karala actual rate dunnath... $ supply eka na... so banks walin $ ekata 240 dunnama , owa karana ewun 260, 280 denawa... mokada LKR billion ganan print karanawa hama masema...

    oka kalin idan dunna nam minissu undiyal walata huru wenne na, trust eka build wenne na... but dan tooooo late
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    rata inna minissunwa puluwan tharan undiyal karanna purudu karanna ona, eka thamai karanna thiyana hodama system eka.

    gulf eke 85% innawa ituru 15% wena ratawal wala union ekak hadala okkoma eke reg karagatta nam hari
    gedara wiyadama witarak dala ituru tika hold karanna kiyanawa
    godak inne terumak nati minissu eyalawa guide karanna ona

    oya ena billion 6 billion 1ta bassu wanam reddi rewenne rata karana pakayonta
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678

    math ekka apu set eka therumak nethi nisai mama ehema set karala dunne, un lankawata danne salary eken 20% witharai. mama danne 10% ithuru mehe bank karanawa

    math ekka apu set eken 4k giya, unge account wala thibuna salli serama mama aragena, lankawen Rs dunna.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ආමි එක දාල අනිත් වැඩ කරන්න හදනව වගේ අපි කියන ගණන්වලට උබලගෙ සල්ලි අපිට දීපල්ලා කිව්වම දෙයි කියල හිතන් ඉන්න ගොබ්බ හැත්තක් තමයි රට කරන්නෙ. 😄
    පෙට්‍රල් ගහපු එවුන්ට ඕව තේරෙනවද බන්. @ESL
     
    • Haha
    Reactions: shenat and SLK_sri

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Ow වගකීමෙන් කියන්නේ මුලින් කියලා තිබුනා corona නිසා ජොබ් නැති වෙන bureau eke ලියාපදිංචි වෙලා ගියපු අයට වන්දියක් දෙනවා කියලා, පස්සේ ඒක වෙනස් කරා මම ඇතුළුව පිරිසක් ඒක ගැන විමසද්දී කිව්වේ ජොබ් නැති වුන කට්ටියට වන්දි ගෙවන ඒක nawatthuwa corona හැදිලා මළොත් විතරක් වන්දි ගෙවනවා කියලා,.... පස්සේ cornoa හැදිලා මැරිච්ච එවුන්ටත් වන්දි නෑ........ ගොඩාක් විස්තර තියෙනවා මේක ගැන කියන්න... මිනිස්සු අපරාදේ bureau eke insurance ekata 17500 gewala liyapadinchi wenne,,,.. එකෙන් කෙරෙන වැඩක් නෑ,
    හරිනම් ආණ්ඩුවට සදාචාරාත්මක අයිතියක් නෑ රට වැඩ කරන එවුන් dollar එව්වේ නෑ කියන්න, මොකද උන් කරදරේ වැටිච්ච වෙලාවේ bureau ඒක ඇතුළුව ආණ්ඩුව ඇහැක් වත් ඇරලා බැලුවේ නැතිකොට
    rata inna minissunta kisima anduwakin kisima deyak dunne ne, ithin mama kiyanne hambayo ekka ekathu wela ara widiyatama salli yawana eka wedi karanna ona, math ekka apu set ekatama mama eka apu dawasema set karala dunna, un eda idan ada wenakan a widiyata thamai salli danne, kisima awulak ne, samahara month waladi wedi pura illagena next month eke settle karana chance ehemath hada ganna puluwan,
    ඔව් බන්... අඩුමතරමේ නිකන් PCR එකක් වත් කරන්න දෙනවද... කාලකන්නි ආන්ඩුවත් මේ රට දුක් විදින උන්ගෙන්ම තමා යැපෙන්න බලන්නේ....

    ඊයේ පෙරේදා අපේ අම්මා මෙහේ ආවම ලන්කාවේ එයාර්පෝර්ට් එකේ සල්ලි මාරු කරන්න එක තැනකවත් ඩිරාම් නෑලු. මෙහේ ආවම එක්ස්චේන්ජ් වලින් දැන් ලන්කාවේ සල්ලි මාරු කරන්නේ නෑලු.... ලන්කාව කුනු කොල්ලෙට දාලා තියෙන්නේ... තව ටික කාලයක් යද්දී ලන්කාවට සල්ලි දාන්නත් බෑ කියයිද දන්නේ නෑ... 🤦‍♂️ 🤦‍♂️
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    gulf eke 85% innawa ituru 15% wena ratawal wala union ekak hadala okkoma eke reg karagatta nam hari
    gedara wiyadama witarak dala ituru tika hold karanna kiyanawa
    godak inne terumak nati minissu eyalawa guide karanna ona

    oya ena billion 6 billion 1ta bassu wanam reddi rewenne rata karana pakayonta
    gulf wala exchange wala dinar dhiram walata hoda rate ekak hambenawa ban exchange walin.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    gulf wala exchange wala dinar dhiram walata hoda rate ekak hambenawa ban exchange walin.
    පිස්සුද බන්.... මේ තියෙන්නේ ඩුබායි දැන් රේට් එක....

    1637045393095.jpeg

    උන්ඩියල් වල 60කට කිට්ටු වෙන්න වගේ දෙනවා ලොකු ගානක් දානවා නම්..... 1000ක් 2000ක් වගේ නම් 57.50ක් වත් හම්බවෙනවා.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    මං නං එවන්නෙම උන්ඩියල් තමයි. අපි හම්බකරන සොච්චමට රුපියලක් හරි වැඩිපුර හම්බවෙනවා නං ඇයි බං අඩු ගනං වලට Exchange වලින් දාන්නේ වැඩිපුර ගානකුත් කපාගෙන...🤔

    බයියෝ කිව්වා මතකයි පිටරට ඉන්න එවුන්ගේ සල්ලි ලංකාවට ඕන නැහැ කියල.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,738
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    බයියෝ කිව්වා මතකයි පිටරට ඉන්න එවුන්ගේ සල්ලි ලංකාවට ඕන නැහැ කියල.

    :yes:

    ඔව්, උන්ට ඒව නැතුව කොරගන්න පුලුවන් කියල කලින් කිව්වෙ. 🤭
    පිටරට ඉන්න උන් රට හදන ඒව කතා කරන්නත් එපා කියල තියෙන්නෙ. සල්ලි ඕනත් නැතුව ඇති.
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,328
    2,390
    113
    oya ena billion 6 billion 1ta bassu wanam reddi rewenne rata karana pakayonta
    Redde rewenne rata karana ewanta neme, podi minihata. Oya nathi wena 6 billion gov ekata kohoma hari ganna wenna. apahu ithn Tax wadi kirala thama ganne, ethakota ithn apahuu baduu wadi wenawa. minissu kaa gahala govnt eka peranwa. Ita passe eka Gov ekath ochchcraaii :D :D
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඔව් බන්... අඩුමතරමේ නිකන් PCR එකක් වත් කරන්න දෙනවද... කාලකන්නි ආන්ඩුවත් මේ රට දුක් විදින උන්ගෙන්ම තමා යැපෙන්න බලන්නේ....

    ඊයේ පෙරේදා අපේ අම්මා මෙහේ ආවම ලන්කාවේ එයාර්පෝර්ට් එකේ සල්ලි මාරු කරන්න එක තැනකවත් ඩිරාම් නෑලු. මෙහේ ආවම එක්ස්චේන්ජ් වලින් දැන් ලන්කාවේ සල්ලි මාරු කරන්නේ නෑලු.... ලන්කාව කුනු කොල්ලෙට දාලා තියෙන්නේ... තව ටික කාලයක් යද්දී ලන්කාවට සල්ලි දාන්නත් බෑ කියයිද දන්නේ නෑ... 🤦‍♂️ 🤦‍♂️

    lankawa salli dana eka puluwan tharan adu karana eka thamai hodama wade.
    api SLFEB ekata gewuwata wedakne, mehe embassy wala inne maha nugath moda harak, wedak kara ganna giyahama katha karanna danne nethi sakkili, (mama gihilla ne, yanneth ne)
     
    • Love
    Reactions: Anonymous_Abstract