විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රේෂණ හෙවත් Remittance / හවාලා

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    පිස්සුද බන්.... මේ තියෙන්නේ ඩුබායි දැන් රේට් එක....

    View attachment 151289

    උන්ඩියල් වල 60කට කිට්ටු වෙන්න වගේ දෙනවා ලොකු ගානක් දානවා නම්..... 1000ක් 2000ක් වගේ නම් 57.50ක් වත් හම්බවෙනවා.
    kohomada oya undiyal case eka karanne ban
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    kohomada oya undiyal case eka karanne ban

    api dennama inne eka ratakanam, uba lankawata danna ona salli mama aragena, mage kata hari kiyanawa a uba mata dunna salli wala watinakama Rs. walin ubage gedarata denna kiyala, oka thamai therum ganna puluwan lesima widiya
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මේක කියවන්නම ඕන කතාවක් මචං.,

    ඇත්තටම ලංකාවෙ ඩොලර් නෑ නෙමෙයි, තියෙන තැනින් ගන්න අපේ රටේ හිටපු පාලකයො දන්නෙ නෑ.
    කෙටියෙන් කියනවනම්.
    ශ්‍රී ලාංකිකයන් ලක්ෂ දෙකක් බ්‍රිතාන්‍යයේ ජීවත් වෙනව.
    ඔවුන් මාසෙකට අවම වශයෙන් මාසෙකට පවුම් 300 ක් වත් ( ඩොලර් 450ක්) ලංකාවට යවනව.
    සමහර අය මාසෙකට පවුම් 1000 ට වඩා යවන අය ඉන්නව.

    වසරකට බ්‍ර්තාන්‍ය පවුම් මිලියන 750 ක් අවම වශයෙන් වුවත් මෙහි ඇත්ත ගණන මීට දෙගුණයකින් වත් වැඩිවිය හැක.
    අපි ඩොලර් වලින් කිව්වොත් බ්‍ර්තාන්‍යයේන් පමණක් වසරකට ඩොලර් බිලියනයකට වඩා අධික මුදලක් ලංකාවට යවනව.
    බ්‍රිතාන්‍යයෙන් මෙච්චර නම් තව ලක්ෂ 20 ක් විතර සේවය කරන ලෝකෙ අනිත් රටවලින් යවන මුළු මුදල ඩොලර් බිලියන 100 ක් පමණ විය හැක.
    ඇත්තටම මේ යවන පවුම් බිලයන ගණනට මොකක්ද වෙන්නේ..? ලංකාවෙ රජයට ලැබෙනවද?
    නෑ.. ඔක්කොම ලැබෙන්නෙ නෑ..20% ක් විතර වගේ ඉතා අඩු ගණනක් තමයි ලැබෙන්නේ.
    එහෙම වෙන්න එකම හේතුව ලංකාව පාලනය කරපු ආණ්ඩුවල සහ දැන් ආණ්ඩුවෙ නොහැකියාව සහ කාලකණ්ණිකමයි.
    මෙහෙමයි ඒක වෙන්නේ.
    උදාහරණයක් විදියට මම මාසෙට පවුම් 1000 ක් විතර ලංකාවට යවනව කියල හිතන්න.
    එතනදි ලංකාවෙ කිසිම බැංකුවක්,රජයේ ආයතනයක් සම්බන්ධ වෙන්නෙ නෑ.
    මෙහෙ උන්ඩියල් ක්‍රමයට මුදල් යවන පෞද්ගලික ආයතන හැම නගරයකම තියෙනව.
    මම යවන පවුම් ගණන රැදෙන්නෙ බ්‍රිතාන්‍යයේ එම පෞද්ගලික උන්ඩියල් සමාගම් වලට අයත් බ්‍රිතාන්‍ය ගිණුම් වලයි.
    උන්ඩියල් සමාගමට අයත් ලංකාවෙ ඉන්න ඔවුන්ගෙ නියෝජිතයෙක් ලංකාවෙ තියෙන ඔවුන්ගෙ සල්ලි වලින් මම යවන අදාල පවුම් වටිනාකමට අදාල රුපියල් ගණන ලංකාවෙ ගිණුමක දවසක් දෙකක් ඇතුළත තැනපත් කරනව.
    බොහෝ දුරට මේ ලංකාවෙ තැන්පත් වෙන රුපියල් කළු සල්ලි වෙන්නත් පුළුවන්.
    උන්ඩියල් ක්‍රමයට අද මම මුදල් යැව්වොත් පවුම රු 310 යි , ලංඩනයේ තියෙන ලංකා බැංකුවෙන් මට පවුමට දෙන්නෙ රු.275 ක් වගේ අඩුගාණක්.
    මම මීට අවුරුදු කිහිපයකට කලින් ලංඩනයේ ලංකා බැංකුව හරහා මුදල් යවල තියෙනව.
    හැබැයි දැන්නම් යන්න වෙලාවක් නෑ.
    මොකද මුළු බ්‍ර්තාන්‍යයටම තියෙන්නේ එකම එක ලංකා බැංකු ශාඛාවක්. ඒකත් නෑ වගේ තමයි.
    ඒ බැංකුවට යන්න දවසක් නිවාඩු දාන්න ඕනේ.
    වාහනයක් නවත්වන්න තැනක් නෑ.
    ඔන්ලයින් ගෙවන්න විදිහක් නෑ.
    ලංකා බැංකු ශාඛාවක් බ්‍ර්තාන්‍යයේ තියෙනවද කියලවත් ගොඩක් අය දන්නෙත් නෑ..
    මම දැනුවත්ම අවුරුදු 15 ක පමණ කාලයකදි ලංඩන් ලංකා බැංකු ශාඛාවෙ කිසිම ප්‍රවර්ධන වැඩ සටහනක් දැකල නෑ.
    සල්ලි යවන ලංකා රජයට අයත් කිසිම කාර්‍ය්ක්ෂම ක්‍රමයක් ඇත්තටම එංගලන්තයේත් නෑ.
    මෙහේ තියා ආයෙ ලොවෙත් වෙන රටකත් නෑ. (මම කියපු දේ වැරදි නම් නිවරදි කරන්න.)
    පිටරට වල වැඩකරන මිනිස්සු හරි කාර්‍ය්බහුලයි, ලංකාවට සල්ලි දාන්න මිනිස්සු දවස් ගනන් රස්තියාදු වෙන්න කැමති නෑ.
    ඉතින් උන්ඩියල් ක්‍රමයට මුදල් යවන තැන් මුළු බ්‍රිතාන්‍ය පුරාම තියෙනව.
    කිසිම රස්තියාදුවක් නැතිව ඔන්ලයින් ගෙවන්නත් පුළුවන්.
    පවුමට වැඩි රුපියල් ගානක් දෙන නිසා මිනිස්සු භාවිතා කරන්නෙම උන්ඩියල් ක්‍රමය.
    මම ඇතුලු හැමෝම කැමති වැඩි රුපියල් ගණනක් ලංකාවෙ ගෙදර අයට ලැබෙනවට.
    අනික කිසිම රස්තියාදුවක් නෑ.
    මේ රටවල් වල ගොඩක් වටින්නෙ කාලය.
    මිනිස්සු නිවාඩු දාගෙන නෑගම් යනව වගේ මුළු රටටම තියෙන එකම එක ලංකා බැංකුව හොයාගෙන යන්න කැමති නෑ.
    ඇත්තටම මේ ක්‍රමය වෙනස් කරන්න ලංකාවෙ රජය සම්පූර්ණයෙන්ම මැදිහත් වෙන්න ඕනේ.
    ලොකු රැල්ලක් හදන්න ඕනේ ලංකාවට අවාසි මේ උන්ඩියල් ක්‍රමයට සල්ලි යවන එක නවත්වන්න .
    ඉතාලිය ඇතුලු යුරෝපයේ සහ මැද පෙරදිග ශ්‍රීලාංකිකයන් සේවය කරන හැම රටකම මේක කරන්න ඕනේ.
    විදේශගත ශ්‍රී ලාංකිකයන් මහංසියෙන් හම්බ කරන පවුම් වලට ඩොලර් වලට තුට්ටු දෙකක් නොදී තරග කාරී සාධාරණ වටිනාකමක් ලංකාවෙ රජය විසින් දෙන්න ඕනේ . එතකොට ශ්‍රීලාංකිකයන්ගේ පවුම්, ඩොලර් Black Market එකට යන එක නවතිනව.
    කවුද කැමති පවුම 310 ට විකුණන්න පුළුවන් කොට ඒක 275 ට රජයට දෙන්න.
    වී කිලෝව රුපියල් 50ට රජයට නොදී රුපියල් 65 ට අරලිය හාල් මුදලාලිට දෙනව වගේ දෙයක් තමයි මෙතනත් වෙන්නේ.
    ඇත්තටම එහෙම අඩුවට දෙන්න කාටවත් කොහෙවත් අමාරුවක් නෑ කියල රජය තේරුම් ගන්න ඕනේ.
    අනිත් එක රස්තියාදු නොවී ඔන්ලයින් ගෙවන්න පුළුව්න් ක්‍රමයන් හදුන්වල දෙන්න ඕනේ..
    මොකද මේ විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් හම්බ කරන සේසතම එවන්නෙ ලංකාවට.
    උන්ඩියල් ක්‍රමය හරහා නැතුව විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ගිය අවුරුද්දෙ ඩොලර් බිලියන 8 ක් ලංකාවට එවල තියෙනව .
    මේක ඩොලර් බිලියන 100 ක් වත් කරන්න පුළුවන් ලංකා රජය සාධනීය ලෙස මැදිහත් උනොත්.

    රටේ තියෙන දූෂිත රාජ්‍ය පාලන යාන්ත්‍රණය නිසා කලින් හිටපු හැම පාලකයයෙක්ම රටේ තිබුන ඩොලර් ටිකත් කැසිනෝ ගැහුව වගේ කාබාසිනිය කරා.
    පිටරටින් ලංකාවට එන ඩොලර් ටිකත් හරියට ගත්තෙ නෑ.
    ගන්න දන්නෙ නෑ. ගන්න උවමනාවක් තිබුනෙ නෑ.
    ඇත්තටම මෙච්චර පහසු ක්‍රම තියෙද්දි, ලංකාවට ඩොලර් ගේන්න හැම පොඩි රටකටම පීචං වෙන්න ඕනෙ නෑනේ නේද?
    ලංකාවෙ කෑල්ලෙන් කෑල්ල ඇමරිකාවටයි චීනෙටයි ඉංදියාවටයි විකුණන්න ඕන වෙන්නෙ නෑ නේද?
    ස්තූතියි
    සුරංග විදානගේ.
     
    anduwa mukuth karanna ona ne ban, api undiyal system ekama use karamu eka hodai, wedi ganak hamba wenawa, anduwata USD dunnahama Okun oka horakan karanawa, nethnam Okun owaye athal ganna pita rata yanawa.
     
    • Like
    Reactions: akildila

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    anduwa mukuth karanna ona ne ban, api undiyal system ekama use karamu eka hodai, wedi ganak hamba wenawa, anduwata USD dunnahama Okun oka horakan karanawa, nethnam Okun owaye athal ganna pita rata yanawa.
    උස්සපු එකක් දැම්මෙ බන්.
    දැන් රජයෙන් පවුමට දෙන්නෙ 270 විතර, උන්ඩියල් උන් දෙනවා රුපියල් 320 විතර. කොහොමද ඒක... රු50 ක වෙනසක් තියෙද්දී කවුද බන් රජය හරහා සල්ලි අරින්නෙ
     
    harshaprasad

    Active member
  • Aug 24, 2021
    171
    201
    43
    me undiyal kiyanne aluth ekak newei bng. me awrudu gaanak tisse thiyanawa muslim newei ona tharam sinhala unuth innawa, goverment ekatath hodatama apita wadaa mewa dannawa. ithing unta puluwang ne bng me mahansi wena kattiyata hoda rate ekak denna. rata wiruwo kiyala nikag kiyanna witharai, deepu bambuwak ne, bureau ekan ganna salli tikath gahala, bankuwata daana salli waling uth gahala thiyedde, mona magulatada bng un goverment gena hithanna one. wena kawru unath rupiyal 1kak wediyeng denawanang ithing un goverment ekata wadaa hodai ne.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    එහෙම එවන මිනිස්සුන්ගෙනුත් රක්ශනය කියලා විශාල ගානක් ගන්නවා, -- එකෙදිත් දස වද දෙනවා පගාව ගන්නවා, රජය කරන්න ඔනේ දැන් පුහුණු කරලා තව තවත් රට පටවන එක, මාස තුනකට 2500$ හෝ වැඩි ගනන්ක් බැංකු හරහා එවන අයට එම වටිනාකමට Duty free allowance එක වැඩි කරන්න පුලුවන් වහනයක් ගන්න (those who have sent at least Rs.5million worth remittance during last 5 years) 25% විතර බදු සහනය්ක් දෙන්න පුලුවන් වහනය සදහා USD වලින් ගෙවනවා නම්
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    Undiyal kalahama black money wenawa.
    Lankawe black money gana wadiya hoyanne naha tax gana wadiya hoyanne nathi nisa thama oya sellam puluwan.

    Pitarata indan undial salli ewala loku geyak gahala wate pite ewun inland revenue ekata oththuwa dunnama. Salli kohenda awe kiyala pennana bari wenakota thama hira wenne. Eeeta passe uta pagawa didi inna wenawa. Naththan usawi.
    Uta pagawa ona unama kalen kaleta file eka udata aran call karanawa. Salli awe nathath file eka yata gaha ganna digatama pagawa denna wenawa.

    Muslim business karayoth badu import karanna $ ohoma gannawa, ewa lankawata enakota gewwe kohomada hoyanne naha. clear kara ganneth tax wancha karala.

    Owa hariyata una nam undial karala lankawata salli ewana eka nikamma nawathinawa.

    Covid nathi kaleth Rs 2-3 wasiytath undial karana un ona tharam hitiya. rate haduwath owa nawathinne naha. Lankawe unge horakama DNA wala thiyenne.
    Enisa rate ekata wadaa adala wenne kalu salli, tax wage dewal hariyata track karala action ganna eka.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ශ්‍රී ලංකික සංක්‍රමිනික සේවක ප්‍රමාණය මිලියන 1.9 - 2ක් පමණ ආසන්න අගයක් තියෙනවා.

    මේ ශ්‍රී ලාංකිකයින් නුපුහුණු සහ පුහුණු ගණයට වැටෙනවා

    ගෘහසේවකයින් ගේ සිට වෙනත් තාක්ෂණික ස්ථරයන් දක්වා මේ රටේ පුද්ගලයින් විවිධ රටවල දැනට සේවය කරනවා.

    මාස් පතා සහ වෙනත් ආකාරයෙන් ලංකාවට මේ සියලු අය මුදල් තමන්ගේ ගිණුම් සහ පවුලේ අයගේ ගිණුම්වලට මුදල් ප්‍රේෂණය කරනවා.

    පසුගිය කොරෝනා වසංගතය හමුවේ විශාල රැකියා ප්‍රමාණයක් මේ ශ්‍රී ලංකික ජනතාවට වගේම වෙනත් රටවල අයටත් අහිමි වුනා.

    මුළු සමස්ත මැද පෙරදිග රැකියා අහිමිවීම මිලියන 18ක් තරම් විශාල පිරිසකට බලපෑවා.

    ශ්‍රී ලංකික ශ්‍රම බලකායෙන් 85% සිටින්නේ මැදපෙරදිග රටවල රැකියා අවස්ථාවලයි.

    ඩොලර් බිලියන 8ක් පමණ ලැබුණු විදේශ විනිමය මේ රැකියා අහිමිවීම තුල බිලියන 6 දක්වා පහල වැටෙනවා.

    ඔය පෝලිමේ ඉන්න අය මෙන්න මේ උඩ රැකියා අහිමිවී මෙරට පැමිණි අයත් ඉන්නවා. දේශපාලුවෝ මේ සියලු දෙනාම එකම ගිනුමක දාන එක පේනවනේ. ඉ මිනිස්සු නැවත රටවලට යන්න ප්‍රයත්න දරන එකක් තමයි 80%කම වෙන්නේ.

    දැන් බලමු අලුත් පැත්තක්.

    රටට මේ විදේශගත ලාංකිකයින් මුදල් එවන්නේ බැංකු හරහා නමුත් මෑතක සිට මේ තත්වයේ වෙනසක් සිදු වෙමින් පවතිනවා.

    මොකක්ද මේ වෙනස?

    බැංකු වලින් ලැබෙන හුවමාරු මුදලට වඩා වැඩි මුදලක් ලබාදීමෙන් හවාල වැනි ක්‍රම දැන් වැඩිපුර භාවිතා වෙනවා.

    ඒ කියන්නේ බැංකු හරහා ඩොලරය 197ක අගයක් ලැබෙනවානම් මේ හවාල ක්‍රමය මගින් 205-207ක් වැනි වැඩි අගයක් ලබාදෙමින් අතරමැදි වෙළඳ ගනුදෙනුවක් සිද්ද වෙනවා.
    මෙය ඉතා තදින් කරන්නේ මුස්ලිම් වියාපාරික ප්‍රජාව. ඔවුන්ගේ හිතවතුන් හරහා ලංකාවේ බැංකු වලට මුදල් දමා පිටරට අයගේ මුදල් ඒ රටවල සිටම ලබාගැනීමක් සිද්ද වෙනවා.
    මේ තත්වය යටතේ කිසිම මුදලක් ලංකාවට එවිමක් සිද්ද වෙන්නේ නැහැ. හුවමාරුවක් වෙනත් ආකාරයකින් සිදුවීමක් විතරයි වෙන්නේ.
    ඉතින් රටේ මුදල්ල් නැතිවෙන එක අහන්න දෙයක්ද?
    වැඩි මුදලක් ඔවුන් හරහා ලැබෙන අවස්ථාවක් මගහැර ගැනීමට කිසිවෙක් පසුබට වෙන්නේ නැහැ. මා වුනත් එසේය.

    විවිධ වියාපාර වල නියැලිලා ඉන්න පුද්ගලයින් ලංකාවෙන් මුදල් පිටරටට ගෙනයාමේ අපහසුතාවය උඩ මෙවැනි මාර්ගවලින් ඉතා විශාල මුදල් ප්‍රමාණයක් විදේශගත ශ්‍රිලන්කික අයගෙන් ලබාගෙන අතරමැදි ක්‍රියාවලියක් පමණක් සිද්ද කරන එක සියලු රාජ්‍යවලට මේ දිනවල තිබෙන විශාල ප්‍රශ්නයක් වී තිබෙනවා.

    රජය කුමක් කල යුතුව ඇත්ද?

    මේ ශ්‍රී ලංකික සේවක මුදල් සම්ප්‍රේෂණ හරියාකාරව ලබාගැනීම සියලු රජයවල් වල වගකීමක්.
    ඔවුන් ඒ සඳහා බැංකු හරහා මුදල් එවීමේදී විවිධ දේ පුද්ගලයින්ට ලබාදිය යුතු වෙනවා.
    වෙනත් ක්‍රියාමාර්ග තියෙනවා මේ ප්‍රසිද්ධ තැන් වල ඒවා ඔක්කොම කියන්න බැහැ නේ.

    නැතහොත් මේ විශාල විදේශ විනිමය හුදෙක් හුවමාරු අගයක්ම වෙනු ඇත.
    රියල් රේට් දෙනවනම් මිනිස්සු සල්ලි දානවා. යුරෝප් ඉන්න දන්න කියන ඔක්කොම වගේ උන්ඩියල් විදියට දැන් එවන්නෙ. පෙබරවාරි මාර්තු වෙනකොට නස්පුක් වෙනවා රට ආයෙ දෙකක් නෑ. ඉන්න මිනිස්සුන්ට ඇප නැතිවෙනවා
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    adeh lankawata bank transfer karana unta kiyanna one undial karanna purudu wenna kiyala. puluwan aran dollar nati karala sinhalunwa anata karala danna one :ROFLMAO: :ROFLMAO:
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,243
    3,802
    113
    LONDON
    රජය කුමක් කල යුතුව ඇත්ද

    Government can control this to a great extent if they check and trace the transactions. Ask receiver and sender to provide details of transactions and freeze the accounts if they can't provide explanation.

    Also hit couple of hawala agents and their accounts. See how long this will work.
     
    • Like
    Reactions: NiyamaSinhalaya

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,953
    5,292
    113
    ඔච්චර ඕනේ නෑ බන් ගොඩක් උන් වෙස්ටන් යුනියන් උන් exchange rate එක calculate කරනකොට අරිනවනේ බර ගානක් අඩුකරලා .නොපෙනෙන එක නෙවෙයි පෙන්න කරන මේකවත් මුන්ට නවත්වන්න උවමනාවක් නැනේ
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,484
    36,434
    113
    මැදමහනුවර
    Undiyal kalahama black money wenawa.
    Lankawe black money gana wadiya hoyanne naha tax gana wadiya hoyanne nathi nisa thama oya sellam puluwan.

    Pitarata indan undial salli ewala loku geyak gahala wate pite ewun inland revenue ekata oththuwa dunnama. Salli kohenda awe kiyala pennana bari wenakota thama hira wenne. Eeeta passe uta pagawa didi inna wenawa. Naththan usawi.
    Uta pagawa ona unama kalen kaleta file eka udata aran call karanawa. Salli awe nathath file eka yata gaha ganna digatama pagawa denna wenawa.

    Muslim business karayoth badu import karanna $ ohoma gannawa, ewa lankawata enakota gewwe kohomada hoyanne naha. clear kara ganneth tax wancha karala.

    Owa hariyata una nam undial karala lankawata salli ewana eka nikamma nawathinawa.

    Covid nathi kaleth Rs 2-3 wasiytath undial karana un ona tharam hitiya. rate haduwath owa nawathinne naha. Lankawe unge horakama DNA wala thiyenne.
    Enisa rate ekata wadaa adala wenne kalu salli, tax wage dewal hariyata track karala action ganna eka.
    ඔය විදිහට එවලා හිතපු තරම් රට දියුණු වුණාද?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,624
    17,709
    113
    Auckland
    ඕකට ආන්ඩුවටම බැලන වැඩක් නෑ. මම දන්න උන් කොච්චර නම් ඉන්නවද ඔය එක එක ඇප් දාගෙන සල්ලි යවන එවුන්. කියවන්නෙම රට හදන විදිය ගැන බයිල. :lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,380
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    https://www.hnb.net/exchange-rates me balapan AUD eka 144i hnb , math me lagadi wadakata damma mata set una 161k :rofl:
    thawa man dakka student kenek dala thibba u 167k denawa kiyala, ithin minissu ohoma aduwata salli ewaida ban 100$ dammath 1800 lkr padui ne, government ekai bank walinui salli ewana minissunta podi sapak denawa nam minissu banks walata dawi, ona nam puluwan auruddakata 1.5 or 2 M lkr wage dana kenekta engine capacity maximum 1000cc wage wahaneka tax eka 50,75% or complete tax free karanna, wagon R ekak vitz ekak ganna kenekta eka loku deyak ne, oka kochchara practical da kiyala mata loku idea ekak na

    eth e wage encouragement karanawa nam minissu salli ewanawa, oya middle east QS ehema inna un hodata hamba karanne :D ewa okkoma un lankawata ne ewanne, godak un middle east settle wenneth nathi eke....
     
    • Like
    Reactions: NiyamaSinhalaya

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    විදෙස් ශ්‍රමිකයින් එවූ රට සල්ලි 50% කින් පහළ බසී

    පෙර වසරට සාපේක්ෂව 2021 වසරේ සැප්තැම්බර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ අඩු වී තිබේ. 2021 සැප්තැම්බර් මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්ව වාර්තාව නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව පවසයි. මෙම වාර්තාවේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

    “2020 වසරේ සැප්තැම්බර් මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 703 ක් වූ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවලට සාපේක්ෂව 2021 වසරේ සැප්තැම්බර් මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 353 ක් විය. සමුච්ඡිත පදනම මත, 2021 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් මිලියන 4,577 ක් දක්වා සියයට 9.3කින් අඩුවිය. ප්‍රධාන වශයෙන් පුහුණු (4,503), නුපුහුණු (3,216) සහ ගෘහ සේවිකා (2,486) යන කාණ්ඩ යටතේ, විදේශ රැකියා සඳහා පිටත්ව යෑමේ සමස්තය 2021 වසරේ අගෝස්තු මාසයට සාපෙක්ෂව 2021 වසරේ සැප්තැම්බර් මාසයේ දී 12,274 ක් දක්වා සියයට 38.6කින් වර්ධනය වූ අතර, මෙමගින් ප්‍රේෂණ ප්‍රවාහ වැඩි දියුණු කිරීම සඳහා ගනු ලැබූ ඉලක්කගත පියවර හේතුවෙන්, ඉදිරි කාලය තුළ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.“
     
    harshaprasad

    Active member
  • Aug 24, 2021
    171
    201
    43
    mekai sean eka bng undiyal kiyanne loku link ekath ekka weda karana ekak. meke loku ewun inne goverment MP la, ithing mewa kohe nawaththannada, neththang nikang bank account eken echchara salli yawanakota check karanna berima ekak ne.