විදේශිකයන් තම කොටස් වේගයෙන් විකුණා දමති.. ඩොලර් කර රටින් ගෙන යති..

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    විදේශික ආයෝජකයන් කොළඹ කොටස් වෙළඳපොලේ තමන් සතු කොටස් වේගවත්ව විකිණීමට කටයුතු කරමින් සිටී.

    මෙම වසරේ මෙතෙක් ඔවුන් විසින් විකුණා ඇති කොටස් වල වටිනාකම රුපියල් බිලියන 41 ඉක්මවයි.
    එය ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන දෙසීයක ප්‍රමාණයකි.

    විදේශ විනිමය සංචිත පහළ බැසීම, රුපියෙල් අස්ථාවරත්වය, විකුණුම් ආදායම් ලැබීමේ ප්‍රමාදය මෙන්ම රජයේ විශාල මැදිහත්වීම හේතුවෙන් මෙලෙස විදේශිකයන් තමන් සතු කොටස් අලෙවි කරමින් සිටින බව කොටස් වෙළෙඳපොළ විශ්ලේෂකයන් කියා සිටිති.

    https://lankacnews.com/විදේශිකයන්-තම-කොටස්-වේග/
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,696
    68,066
    113
    බම්බුව තමයි. එක එකා ගේ නම් වලට ගත්ත කොටස් එලියට අදින්නේ ලංකාවේ එවුන්ම තමයි. 😂
    oka thama wenne
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    CSE එක Manupalate කරනවා කියල මේ දවස් ටිකේ නම් හොදටම තේරෙනවා. මගෙත් Expo shares ටිකක් තියෙනව 20+ ගත්ත. අපිටත් වාසියක් කරගන්න ඔනේ දැන් ආයේ Expo බහින්න කලින්
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,685
    10,277
    113
    CSE එක Manupalate කරනවා කියල මේ දවස් ටිකේ නම් හොදටම තේරෙනවා. මගෙත් Expo shares ටිකක් තියෙනව 20+ ගත්ත. අපිටත් වාසියක් කරගන්න ඔනේ දැන් ආයේ Expo බහින්න කලින්
    ada collect kalada ?
     
    bruges

    Well-known member
  • Sep 12, 2016
    521
    320
    63
    CSE එක Manupalate කරනවා කියල මේ දවස් ටිකේ නම් හොදටම තේරෙනවා. මගෙත් Expo shares ටිකක් තියෙනව 20+ ගත්ත. අපිටත් වාසියක් කරගන්න ඔනේ දැන් ආයේ Expo බහින්න කලින්
    ado elane...niyama price 1.