කටුනායක ගුවන් තොටුපලේ කලබලයක්.. විදේශිකයෙකු ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට
January 10, 2022ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් මගින් අබුඩාබි ඔස්සේ ප්‍රංශයේ පැරිස් වෙත පැන යාමට තැත් කළ ජාතිකත්වය හදුනා නොගත් විදේශිකයෙකු කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගැනීමට සූදානම් වන විට එයින් මිදී පැන දුවන්නට විය.
මෙම පුද්ගලයා ගුවන් තොටුපළ වහලයට නැග ගුවන් තොටුපළෙන් පිටතට දිව යමින් සිටියදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්, ශ්‍රී ලංකා ගුවන් හමුදා කොමාන්ඩෝ භටයින්, ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් සහ කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ නිලධාරීන් එක්ව සිදු කළ ලුහුබැදීමක ප්‍රතිඵලයක් ලෙස අද (10) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
මේ සීන් එකේ update මොනවාද?
කව්ද මේ පොර ?
පෝලන්ත කාරයෙක් කියල කතාවක් දැක්ක
------ Post added on Jan 11, 2022 at 4:05 PM
------ Post added on Jan 11, 2022 at 4:05 PM