නොදන්න රට වලට ඇවිත් වැරදි වෙන්න පුළුවන් මෙහෙම ගහන එක හරිද ?
නොදන්න රට වලට ඇවිත් වැරදි වෙන්න පුළුවන් මෙහෙම ගහන එක හරිද ?
මෙවැනි පන්ති අරගල නැති කිරීමට AKD බලයට පත් කරන්න !පලවෙනි දෙවෙනි තුන්වෙනි පංති දැන් නැ
තියෙන්නේ ඉකනොමි ක්ලාස් ...බජට් ක්ලාස්..
වගේ ඒවා
මොන රටේ උනත් ගාහපු එක හොඳයි. උන්ට මෙහෙ සෙල්ලම් දාන්න දෙන්න බෑරුසියන් උන් කියලා නිව්ස් ඵක ගිය වෙලේ ගහපු ඵක හොඳම වැඩේ කියපු උන් මුං ඵංගලන්තේ උන් කියල දැනගත්තහම දුක් වෙනවා..අපිට නම් ඔක්කොම විදේශිකයෝ..
එහෙනම් තව ගහන්න ඕනේ පකයන්ට. අපේ රට යටත් කරන් හිටියටරුසියන් උන් කියලා නිව්ස් ඵක ගිය වෙලේ ගහපු ඵක හොඳම වැඩේ කියපු උන් මුං ඵංගලන්තේ උන් කියල දැනගත්තහම දුක් වෙනවා..අපිට නම් ඔක්කොම විදේශිකයෝ..
Official ලට අවනත වෙන්නේ නැත්නම් වෙන කරන්න දෙයක් නෑ නේද?