විදේශිකයෝ ගුටි කාපු හැටි

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    සේරම ගහපු උන් ටික බොරුවට වැඩ තහනම් කරලා අයෙත් තහනම අයින් කරා දැන් උන් අයෙත් වැඩ.

    ලංකාව විනාස කරන්නේ වෘතීය සමති තිරිසන්න , බලධාරියෝ .
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,152
    12,065
    113
    පලවෙනි දෙවෙනි තුන්වෙනි පංති දැන් නැ
    තියෙන්නේ ඉකනොමි ක්ලාස් ...බජට් ක්ලාස්..
    වගේ ඒවා

    ඒ ගැනවත් දන්නේ නැති මාඥ්‍ය වේදින්
    ගේ දැනුම සීමා වෙලා යාලුවනේ
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    නොදන්න රට වලට ඇවිත් වැරදි වෙන්න පුළුවන් මෙහෙම ගහන එක හරිද ?


    Official ලට අවනත වෙන්නේ නැත්නම් වෙන කරන්න දෙයක් නෑ නේද?
     
    • Haha
    Reactions: weer 11

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    පලවෙනි දෙවෙනි තුන්වෙනි පංති දැන් නැ
    තියෙන්නේ ඉකනොමි ක්ලාස් ...බජට් ක්ලාස්..
    වගේ ඒවා
    මෙවැනි පන්ති අරගල නැති කිරීමට AKD බලයට පත් කරන්න !
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,187
    17,121
    113
    රුසියන් උන් කියලා නිව්ස් ඵක ගිය වෙලේ ගහපු ඵක හොඳම වැඩේ කියපු උන් මුං ඵංගලන්තේ උන් කියල දැනගත්තහම දුක් වෙනවා..අපිට නම් ඔක්කොම විදේශිකයෝ..
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,994
    1
    61,089
    113
    Mother Earth
    රුසියන් උන් කියලා නිව්ස් ඵක ගිය වෙලේ ගහපු ඵක හොඳම වැඩේ කියපු උන් මුං ඵංගලන්තේ උන් කියල දැනගත්තහම දුක් වෙනවා..අපිට නම් ඔක්කොම විදේශිකයෝ..
    මොන රටේ උනත් ගාහපු එක හොඳයි. උන්ට මෙහෙ සෙල්ලම් දාන්න දෙන්න බෑ
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    රුසියන් උන් කියලා නිව්ස් ඵක ගිය වෙලේ ගහපු ඵක හොඳම වැඩේ කියපු උන් මුං ඵංගලන්තේ උන් කියල දැනගත්තහම දුක් වෙනවා..අපිට නම් ඔක්කොම විදේශිකයෝ..
    එහෙනම් තව ගහන්න ඕනේ පකයන්ට. අපේ රට යටත් කරන් හිටියට
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Official ලට අවනත වෙන්නේ නැත්නම් වෙන කරන්න දෙයක් නෑ නේද?
    image_0de2220c9f.jpg


    ඔය අවම බලය බය පාවිච්චි කරලා තියෙන්නේ 😄
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    gahana eka nam chater wadak... but danne na mulin mun denna gema illuwada gahanna awada hari class ekata yanna ba kiwwada kiyala...
    aluth ratak wunama poddak miss wenna puluwan... but un danaganna one officier kenek ta pennala ahanna hari seat ekeda pettiyeda inne kiyala...
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    එක අතකට නූගත් අඩු කුලේ ගෝත්‍රික සමාජයක් ඉන්න රටකට ඩොලරුත් වියදම් කරගෙන එන එකට ගහලත් මදි🤭😂