විදේශික අරගල vlogs

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මෙන්න මේ විදේශික යුවල නියමෙට අරගලය රූප ගත කරනවා,, මේ වගේ තව කීප දෙනෙක්ම හිටිය..එත් ගොඩක්ම මිනිස්සුන්ගේ අදහස් සමාජ ගත කරන්නේ මේ දෙන්න තමයි දැනට...













     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Aussiyek da first eka? Accent eka Aussi #racist
    ඔව් ඔව් මු ඔසියෙක් තමයි, එත් මු රැක්ටිස් පොරක් නෙවෙයි වගේ පෙන්නේ මුගේ වීඩියෝ වලින්..

    පසුව ලියමි - මම කසිය ගහල වැදිලා මේ ත්‍රෙඩ් එක දැම්මේ..
     
    • Haha
    Reactions: NRTG and NaiRobi