විදේශීයනිරූපිකාවටදෂ්ඨකලපිඹුරාමියයයි

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    විදේශීයනිරූපිකාවටදෂ්ඨකලපිඹුරාමියයයි

    ඔරිට් ෆොක්ස් නමැති නිරූපිකාව පිඹුරෙකු සමගින් සිටිනා ජායාරුප ගැනීමට යාමේදී එම ක්‍රියාවට අකමැත්ත පල කල පිඹුරා විසින් නිරුපිකාවගේ ලැම පෙදෙසට දෂ්ඨ කොට ඇත.


    දෂ්ඨ කිරීම හේතුවෙන් නිරූපිකාව රෝහල් ගත කෙරුණත් පිඹුරාගේ දෂ්ඨ කිරීම නිසා මරණයට පත් වුයේ පිඹුරාමයි.ඒ නිරුපිකාවගේ කෘතීම ලෙස සැකසු ලය පෙදෙසෙහි ඇති සිලිකන් ශරීරගත වීමෙනුයි.



    Kohamada waday...... :lol::lol::lol::lol::lol::lol::lol::lol: