විදේශීය අසභ්‍ය වෙබ් අඩවි වලට

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,537
    10,301
    113
    44
    Living in an Atom
    Don%27t+watch+porn

    තම ලැප්ටොප් පරිගණකය ආධාර කොටගෙන අන්තර්ජාලය ඔස්සේ විදේශීය අසභ්‍ය වෙබ් අඩවි වලට පිවිස එහි වීඩියෝ නරබන ලද වයස අවුරුදු 26 ක තරුණයෙක් අත්අඩංගුවට ගෙන ඇත. ඇගලුම් කර්මාන්තශාලා සේවකයෙකු වන මොහු තමාගේ නිවසේ සිට දිගින් දිගටම අන්තර්ජාලය ඔස්සේ අසභ්‍ය වෙබ් අඩවි නරබන බවට පොලිසියට පැමිණිලි ලැබී ඇත. මේ පුද්ගලයාව තෙල්දොලවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. මොහුව රජයේ රෝහලක මානසික වෛද්‍යවරයෙක් වෙත යොමු කර වාර්තාවක් ලබා ගැනීමට නියමිතය.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,125
    113
    මූ ටවුන් එකක් මැද බැලුවනම් ඔය කතාව හරි( ප්‍රසිද්ද ඕන තැනක) ,නැත්තම් හරියට නඩුව කතා කරොත් පොලිස්සිය පච වෙනවා..
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,125
    113
    මොහු තමාගේ නිවසේ සිට දිගින් දිගටම අන්තර්ජාලය ඔස්සේ අසභ්‍ය වෙබ් අඩවි නරබන බවට පොලිසියට පැමිණිලි ලැබී ඇත.

    පැමිනිල්ල දැම්ම එකා ගැන ඉස්සල්ල හොයන්න ඕනේ.
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,537
    10,301
    113
    44
    Living in an Atom
    කවුද පැමිණිලි කරලා තියෙන්නේ

    දන්නේ නැහැ. සමහරවිට ගෙදරින් වෙන්න ඇති. මුව මේවගේ දේවල් වලින් බේරගන්න ගෙදර මිනිස්සු යහපත් චේතනාවෙන් කරාද දන්නේ නැහැ.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Man digatama balanawa. Ubalata onnam naduwak dapan kiyala Naduwak file kara nam policeyata homben yanna wenne.
    Aurudu 26 nisa complain karapu ekawa hoyan gihin පරික්ෂණයක් pawaththanna ඕනේ.
    කරපු එකට advice දෙන්න ඕන

    @IndrajithGamage meek na neda?
    ------ Post added on Nov 20, 2023 at 8:04 PM
     
    • Like
    Reactions: Naughtykolla48

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    දන්නේ නැහැ. සමහරවිට ගෙදරින් වෙන්න ඇති. මුව මේවගේ දේවල් වලින් බේරගන්න ගෙදර මිනිස්සු යහපත් චේතනාවෙන් කරාද දන්නේ නැහැ.

    mata hithenneth mehema seen ekak thamai, samaharawita mu job ekata yanneth nathuwa wela balanawa athi,amma gedarin muwa hadaganna hithala karanna athi,
    marry karpu ekek nam geni hoda hithin karapu deyak.

    habai oka media ekata dunna wesige puthalawa nam රජයේ රෝහලක මානසික වෛද්‍යවරයෙක් වෙත යොමු කර වාර්තාවක් ලබා ganna wenawa.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    mata hithenneth mehema seen ekak thamai, samaharawita mu job ekata yanneth nathuwa wela balanawa athi,amma gedarin muwa hadaganna hithala karanna athi,
    marry karpu ekek nam geni hoda hithin karapu deyak.

    habai oka media ekata dunna wesige puthalawa nam රජයේ රෝහලක මානසික වෛද්‍යවරයෙක් වෙත යොමු කර වාර්තාවක් ලබා ganna wenawa.
    Ammata penna balanne kauda ban