තම ලැප්ටොප් පරිගණකය ආධාර කොටගෙන අන්තර්ජාලය ඔස්සේ විදේශීය අසභ්‍ය වෙබ් අඩවි වලට පිවිස එහි වීඩියෝ නරබන ලද වයස අවුරුදු 26 ක තරුණයෙක් අත්අඩංගුවට ගෙන ඇත. ඇගලුම් කර්මාන්තශාලා සේවකයෙකු වන මොහු තමාගේ නිවසේ සිට දිගින් දිගටම අන්තර්ජාලය ඔස්සේ අසභ්‍ය වෙබ් අඩවි නරබන බවට පොලිසියට පැමිණිලි ලැබී ඇත. මේ පුද්ගලයාව තෙල්දොලවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. මොහුව රජයේ රෝහලක මානසික වෛද්‍යවරයෙක් වෙත යොමු කර වාර්තාවක් ලබා ගැනීමට නියමිතය.

