විදේශ ඇමති විජිත කැනඩාවට විරෝධය දක්වයි..

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,193
    20,803
    113
    හස්තිශෛලපුර
    මේ වගේ ඒවට මොළෙන් තමා ගේම ගහන්න ඕනේ
    me wage molekin tamai itin..

    images
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113

    කොහෙද දන්නේ නැ තියෙන්නේ යන්න ඕනේ වැකේෂන් එකේ බලන්න.....මෙහෙ පොන්න සින්ඝලු ඉන්නේ පෙරහැරවල් කරන්නයි අවූරුදු උත්සව කරන්නයි මියුසිකල් ෂෝ කරන්නයි ..මම හරිම ටික කාලයයි toronto හිටියේ ඒ ටිකේ තේරුනේ කැනඩාවේ සින්ඝලු බලු ගානට දාල තියෙන්නේ ..
     
    • Like
    Reactions: Koka.com

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,607
    72,810
    113
    මාලඹේ

    Canada වේ සිංහල අය වැඩිය නැහැ නේ බං
    දේමල්ලු ලක්ෂ 4ක් ගෙඩි පිටින් ඉන්නවා

    ඔය අට මගුල තියෙන්නේ නම් Brampton වල ලු
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    Canada වේ සිංහල අය වැඩිය නැහැ නේ බං
    දේමල්ලු ලක්ෂ 4ක් ගෙඩි පිටින් ඉන්නවා

    ඔය අට මගුල තියෙන්නේ නම් Brampton වල ලු
    උකනවා කොහේ යන්නද ...
     
    Attachments

    • yelo.jpg
      yelo.jpg
      112.5 KB · Views: 39

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    උබ ඔහේද ඉන්නේ බන්
    ඔව් බන් මෙහෙ ඉන්න එකම යක්ක පුතා මම ..ඊළගට උබට එන ප්‍රශ්නේ මොකද ඔහේ කරන්නේ කියන එක නේ ..මම IUCN ප්‍රෝජෙක්ට් එකක ඉන්නේ බන් wildlife conservation
     
    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    මෙහෙමයි බ්‍රෝ. දැන් මුන් ගොඩක් අයේ organised. ඉස්සර වගේ නෙමේ. ඉස්සර ඔක්කොම රන් කළේ ltte එකෙන් නිසා ප්‍රභා නැති උනාම උන් අනාථ වෙලා හිටියේ. දැන් උන් අලුතෙන් හදාගෙන එනවා. ෆේස්බූක්, ට්විටර් ඔක්කොම ඒව නෙට්වර්ක් හදන් propaganda.
    ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසාායකයල ඕකට විසදුමක් හැදුවා. ඕකේ දිස්ත්‍රික්ක වෙන් කරන්න ඕනේ සිංහල ජනගහනය වැඩි කරලා. දැනට කරන්න පුළුවන් උනේ වැලිඔය විතරය. මාදුරුඔය සහ මල්වතුඔය ඉවර කරාම ආයේ මොකක්වත් කඩන්න බැහැView attachment 250838
    what is this book bro?
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    අපෝ ඔහේ මොනවා ද කරන්නේ මාළු අල්ලනවා ද බන්😂
    තවම හිම ද ඔහෙට?
    ඕක අහනවා කියල දන්න හින්ද මම ඉස්සෙල්ල කමෙන්ට් එක එඩිට් කරා සින්ඝලයෝ ..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,607
    72,810
    113
    මාලඹේ
    ඕක අහනවා කියල දන්න හින්ද මම ඉස්සෙල්ල කමෙන්ට් එක එඩිට් කරා සින්ඝලයෝ ..
    දැන් දැක්කේ බන් ඔහෙට තවම හිම ද බන්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඇත්තටම ඔය යුද්දයක් නිසා හොදටම ගොඩ ගියේ රට පැන්න දෙමල මිනිස්සු ටික
    ගෙවල් තුන හතර අරන් business කරන් සැපේ ඉන්නවා, මේ ප්‍රශ්නේ ඇවිලෙන්න ඇවිලෙන්න එයාලට තව ලේසි මුළු නෑද පරපුරම ගෙන්න ගන්න :D

    සින්හළු නිකන් ටිපර් වෙනවා හම්බෙන කිසිම දෙයක් නෑ :no:

    හරියට හරි Refugee සීන් එක කෙල වේගෙන එනකොට උන් කාලයක් තිස්සේ තියෙන මොකක් හරි යුද්ද සීන් එකක් අවුලන්න යනවා.

    දෙමල උන්ට ලංකාවට වඩා ලොකු තමිල්නාඩුව තියෙනකොට ආය වෙන රටවල් මොකට ද
     
    • Like
    Reactions: Executer

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,607
    72,810
    113
    මාලඹේ
    හරියට හරි Refugee සීන් එක කෙල වේගෙන එනකොට උන් කාලයක් තිස්සේ තියෙන මොකක් හරි යුද්ද සීන් එකක් අවුලන්න යනවා.

    දෙමල උන්ට ලංකාවට වඩා ලොකු තමිල්නාඩුව තියෙනකොට ආය වෙන රටවල් මොකට ද
    ආයෙත් පටන් ගන්න හදන්නේ බන් උන් එකට තමා Ground එක හදාගෙන එන්නේ මෙහෙ ඉන්න දෙමල්ලු ටිකට ලංකාවට ආයෙත් එන්න ඕනේ වෙලා තියෙන්නේ
    හම්බුවේන හැම එකම කියන්නේ ආණ්ඩුවෙන් උන්ට උදවු කරනවා නම් උන් ලංකාවේ ආයෝජනය කරන්න කැමතියි ලු
    ඒ කියන්නේ ආපහු ලංකාවට එන්න බලන්නේ
     
    • Like
    Reactions: lasankandy

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    දැන් දැක්කේ බන් ඔහෙට තවම හිම ද බන්
    අද නම් නැ බන් කියන්න බැ කෝයිවෙලේද කියල.. මෙහෙ weather report වත් විශ්වාස කරන්න බැ ..රින වලින් තමයි ඉතින් weather එක යන්නේ ..දැන් සතියකඉදන් මම ඉන්නේ සිටි ඒරියා එකේ පිටබන්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ආයෙත් පටන් ගන්න හදන්නේ බන් උන් එකට තමා Ground එක හදාගෙන එන්නේ මෙහෙ ඉන්න දෙමල්ලු ටිකට ලංකාවට ආයෙත් එන්න ඕනේ වෙලා තියෙන්නේ
    හම්බුවේන හැම එකම කියන්නේ ආණ්ඩුවෙන් උන්ට උදවු කරනවා නම් උන් ලංකාවේ ආයෝජනය කරන්න කැමතියි ලු
    ඒ කියන්නේ ආපහු ලංකාවට එන්න බලන්නේ

    යුද්දෙ ඉවර උන එක උන්ට කේස් බන් refugee දාන යන්න බෑ නේ ඉස්සර වගෙ. උන්ට ඔන refugee එක දාන සල්ලි එකතු කරන සල්ලි එකතු කරන කොටින්ට දෙන්න
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    mewa dakkama thamai mehe inna demala ewwanta puka palanna hithenne, mona kimbakda ban okun terrorist kyala nam karalath me wage freedom ekak denava kiyanne,
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,732
    3,058
    113
    මේ වගේ සම්මාර්ක තැනින් තැන හදලා ඊලාම් Promote කරන්නේ උන්ගේ වෙනම ඉලක්කයට බන්
    යුද්ධෙ කාලේ මෙහෙ ආපු දෙමලු හැමෝටම කැනඩා සිටිසන් ම තියෙනවා උන්ට කොහොමත් උන්ගේ පවුල් වල එවුන් ගන්න පුළුවන් ඊළාම් Promote කරන්න දෙයක් නැ

    කොහොම උනත් කට පියාගෙන ඉන්නේ නැතුව මේ වගේ කට ඇරලා කථා කරපු එක හොදයි

    තව ඉස්සරහට ගියොත් ඉන්දියාව කලිකස්ථාන් කාරන්ට දුන්නා වගේ ගේමක් දුන්නා නම් හරි
    uba attha kiyanne. godakata oka kiyanda konda kelin wenne na
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    මේ වගේ සම්මාර්ක තැනින් තැන හදලා ඊලාම් Promote කරන්නේ උන්ගේ වෙනම ඉලක්කයට බන්
    යුද්ධෙ කාලේ මෙහෙ ආපු දෙමලු හැමෝටම කැනඩා සිටිසන් ම තියෙනවා උන්ට කොහොමත් උන්ගේ පවුල් වල එවුන් ගන්න පුළුවන් ඊළාම් Promote කරන්න දෙයක් නැ

    කොහොම උනත් කට පියාගෙන ඉන්නේ නැතුව මේ වගේ කට ඇරලා කථා කරපු එක හොදයි

    තව ඉස්සරහට ගියොත් ඉන්දියාව කලිකස්ථාන් කාරන්ට දුන්නා වගේ ගේමක් දුන්නා නම් හරි
    තරුණ මොළ උත්තේජනය කරන්න තමයි ඕව කරන්නෙ, ක්‍රමානුකූලව තම අරමුණ වන වෙනම රටක්, පාලනයක් අවශ්‍යයි කියන මතය ශක්තිමත්ව සමාජගත කිරීම තමයි අරමුණ.