මම දන්නා විදියට විශ්වාස බන්ගේ දින්නොත් පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා.. ඊටපස්සේ චන්දයක් තියනවා රවියට චන්දෙ ඉල්ලන්න බැරි වෙන්නේ නෑ :P කොලබ හරක් ටික ලස්සනට එතුමව පරිලිමෙන්තුවට යවයි. තව අවුරුදු 2 කට චන්ද නැත. මේ ටික කාලෙත් ඔහොම ඇදගෙන යන්නයි බලන්නේ.....