ටොයියන්ට කියන්නට දෙයක් නැත
saradiel1 Member Mar 17, 2013 3,081 359 0 In my sweet little SL, destroyed by politicians an Mar 22, 2015 #21 ටොයියන්ට කියන්නට දෙයක් නැත
gayankuwait Well-known member Oct 13, 2010 56,347 4,728 113 Mar 22, 2015 #22 පරණ සෙට් එකම තමයි මල්ලිලා. වෙනස් උනේ ජාතික ගීයයි, මල් පෝච්චි ටිකයි විතරයි.
funkyguy89 Well-known member Nov 19, 2009 8,318 1,238 113 Mar 22, 2015 #24 saradiel1 said: උඹලාට කරනවා කියලා නොකියපු ඒවායින් දැන් කීයක් කරා ද? 1. චීනෙත් එක්ක සම්බන්ධතා ඇමරිකාවට හා ඉන්දියාවට ඕනි විදිහට විනාශ කරනවා කියලා කිව්වාද? 2. ඉන්දියාවත් එක්ක න්‍යෂ්ටික ගිවිසුම් ගහනවා කියලා කිව්වාද? 3. උතුරෙන් ආමි එක අයින් කරනවා කිව්වාද? 4. අධි ආරක්ෂක කලාප අයින් කරනවා කිව්වාද? 5. මංගලයා ගේ චැනල් 4 සම්බන්ධතා දන්නවාද? 6. මංගල ගිහින් යුධ අපරාධ පරීක්ෂණයට සහාය දෙනවා කියලා කිව්වාද? නැනේ...හැබැයි යු එන් එකේ දෙනවා නේද? කැරි වැඩ තමයි බන් මුන් කරන්නේ! Click to expand...
saradiel1 said: උඹලාට කරනවා කියලා නොකියපු ඒවායින් දැන් කීයක් කරා ද? 1. චීනෙත් එක්ක සම්බන්ධතා ඇමරිකාවට හා ඉන්දියාවට ඕනි විදිහට විනාශ කරනවා කියලා කිව්වාද? 2. ඉන්දියාවත් එක්ක න්‍යෂ්ටික ගිවිසුම් ගහනවා කියලා කිව්වාද? 3. උතුරෙන් ආමි එක අයින් කරනවා කිව්වාද? 4. අධි ආරක්ෂක කලාප අයින් කරනවා කිව්වාද? 5. මංගලයා ගේ චැනල් 4 සම්බන්ධතා දන්නවාද? 6. මංගල ගිහින් යුධ අපරාධ පරීක්ෂණයට සහාය දෙනවා කියලා කිව්වාද? නැනේ...හැබැයි යු එන් එකේ දෙනවා නේද? කැරි වැඩ තමයි බන් මුන් කරන්නේ! Click to expand...