විදේශ ගත වූවන්ගේ චන්දය....
විදේශ ගත අපගේ චන්දය රට ජාතිය වෙනුවෙන් පාවිච්චි කිරීමට ඇති ක්‍රමවේද ගැන අප වෙත පහදා දෙන්න. මැද පෙරදිග, යුරෝපය සහ ඕස්ට්‍රේලියාව වගේ බහුතරයක් සිංහල චන්ද රට ජාතිය නිවැරදි මාවතකට ගන්න හැකි විශ්වාසිත පුද්ගලයෙකුට පාවිච්චි කරන්න අප පෙල ගැසී සිටිනවා. තැපැල් චන්දය තානාපති කාර්යාල හරහා පාවිච්චි කළ හැකිද?

Last edited: