විදේශ ගත වූවන්ගේ චන්දය....

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    විදේශ ගත වූවන්ගේ චන්දය....

    විදේශ ගත අපගේ චන්දය රට ජාතිය වෙනුවෙන් පාවිච්චි කිරීමට ඇති ක්‍රමවේද ගැන අප වෙත පහදා දෙන්න. මැද පෙරදිග, යුරෝපය සහ ඕස්ට්‍රේලියාව වගේ බහුතරයක් සිංහල චන්ද රට ජාතිය නිවැරදි මාවතකට ගන්න හැකි විශ්වාසිත පුද්ගලයෙකුට පාවිච්චි කරන්න අප පෙල ගැසී සිටිනවා. තැපැල් චන්දය තානාපති කාර්යාල හරහා පාවිච්චි කළ හැකිද?
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,777
    113
    රට ජාතිය ගැන හිතනව නම් ඉන්න තැනකින් මෙහෙට ඇවිල්ලා නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්තු එකේ ණය ගෙවෙන්න හරි අපේ රටට වැඩකරපන්කො බන්