විදේශ ගමන් බලපත්‍ර ගාස්තුව 100%කින් ඉහළට

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Xmswg47.jpeg


    විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී සාමාන්‍ය සේවා සඳහා අයකරනු ලබන ගාස්තුව හෙට (01) සිට ක්‍රියාත්මකවන පරිදි 100%කින් ඉහළ දමා තිබෙනවා.

    නිවේදනයක් නිකුත් කරමින් ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරනු ලබන්නේ රු. 5000ක්ව පැවති ගාස්තුව රුපියල් 10,000ක් දක්වා ඉහළ දැමූ බවයි.

    එමෙන්ම, මෙම ගාස්තු ඉහළ දැමීම මාර්ගගත සහ මාර්ගගත නොවන සේවාවන් දෙකම සඳහා වලංගුවන බවයි එම නිවේදනයේ සඳහන්.

    https://www.hirunews.lk/360874/විදේශ-ගමන්-බලපත්‍ර-ගාස්තුව-ඉහළට
     
    Last edited:

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඔය රජෙ සේවේ උන්ට මේ පාර වැඩි කරපු පඩි වලට යන සල්ලි හොයාගන්නේ මෙහෙම තමයි.

    තවත් රජේ සේවේ වැඩි කරන්න කියන උන්ට (අද්යාපන සෞක්‍ය හැර අත්‍යවශ්‍ය නොවන ඒවාට) කටයි පුම්කයි වහගෙන ගෙවන්න තමයි තියෙන්නේ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,507
    67,852
    113
    Oya gu red color eka change karanna berida ban.ekata 1lax gatttath kamak ne
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    ඕකේ වැඩ කරන ජඩ බල්ලෝ ටිකට කෙල වෙලා අකුලොලම පල
     
    • Like
    Reactions: Tharaka25

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    Good move. passport witharak thibbama rata yanna puluwan kiyala hithana gobbayo thama wadiyen inne oya polin wala.
    ithin un ehema hithala hari hitha hadan innavane oi. eken anith unta vena haniya mokadda. munta mehema hithena vidihata ganan vadi karanna puluvanda? dubai vage giyapu ganu minissu ewana salli valin thamai rate godak deval duvanne. un yannath kalin mehema salli kada ganna eka hari vadak kiyala mama nam hithanne naha.

    Indiyaveth pasport eka lkr5000 vagene venne
     
    • Like
    Reactions: FuBaR

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ithin un ehema hithala hari hitha hadan innavane oi. eken anith unta vena haniya mokadda. munta mehema hithena vidihata ganan vadi karanna puluvanda? dubai vage giyapu ganu minissu ewana salli valin thamai rate godak deval duvanne. un yannath kalin mehema salli kada ganna eka hari vadak kiyala mama nam hithanne naha.

    Indiyaveth pasport eka lkr5000 vagene venne

    magulak kiyawanna epa. amu kattak kala passport eka renew kara gatte
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    dan online platform/ service verification purpose anan manam walata internationally lankawe national ID eka accept karana nisa no passport needed
    passport ekak ona wenne rata yana ekektane. ehema kenekta 10K nothing
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ඉතින් මොකද බං. ඕකෙන් වදින්නෙත් ඔය සවුදි දිහා යන අසරණ ගෑනුන්ට තමා.

    Middle East only passport ganan adui.