පසුගිය රජය කාලයේදී විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා විදේශ තානාපති කාර්යාල වලට පත්කර යවන ලද දේශපාලනඥයන්ගේ දූ දරුවන්, ඥාතීන් සහ සමීප හිතවතුන්ගේ නාම ලේඛනයක් ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතව තිබේ.
අදාළ දේශපාලන පත්කිරීම පිළිබඳ වාර්තාවක් විදේශ අමාත්‍යවරයා වශයෙන් විජිත හෙරත් මහතා විසින් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඉල්ලා ඇත.
මේ වන විටත් එම වාර්තාව සකස් කර අවසන්ව ඇති අතර ඉදිරි දිනවලදී එකී නාම ලේඛනය මාධ්‍යවලට නිකුත් කිරීමට නියමිතය.
එමෙන්ම එසේ පත්වීම් ලද දේශපාලඥයන්ගේ ඥාති හිතවතුන් ඉදිරි දිනවලදී ශ්‍රී ලංකාවට ආපසු කැඳවීමටද නියමිතව තිබේ.