විදේශ මුදල් වලින් තුනෙන් එකක්

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මෙරට පෞද්ගලික බැංකුවලට ලැබෙන විදේශ මුදල් වලින් තුනෙන් එකක් මහ බැංකුවට ලබා ගැනීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
    බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.
    ඖෂධ, වෛද්‍ය උපකරණ, ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වීම සඳහා මෙම මුදල් මහ බැංකුවට ලබාගෙන අදාළ ආයතන ලබා දෙන ලෙසද අමාත්‍යවරයා ඉල්ලීමක් කර තිබේ.

    lankacnews

    :LOL::LOL::LOL::LOL:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    නියමයි..මේ වගේ වෙලාවක ඔහොම කරන්නේ නැත්නම් අායෙ කවද කරන්නද..රටට අාදරේ කරන සෑම පුරවැසියෙක්ම මෙයට ඵකඟ වෙනවා නියතයි.