විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 5.98 ක් දක්වා තවත් පහල බහී!

monson

Well-known member
  • May 7, 2007
    25,800
    28,990
    113
    ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම 2025 ජනවාරි මාසය තුළ දී 0.9%ක සුළු පහළ යාමක් වාර්තා කර ඇති ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛන තුළින් අනාවරණය වේ.

    2024 දෙසැම්බර් මාසය අවසන් වන විට මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.12 ක් ලෙසින් සටහන් ව තිබුණු අතර එය 2025 ජනවාරි මාසය තුළ දී ඩොලර් බිලියන 6.06 ක් දක්වා සුළු පහළ යාමක් වාර්තා කර ඇත.

    නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය පසුගිය ජනවාරි මාසය තුළ දී ඩොලර් බිලියන 6.04 සිට ඩොලර් බිලියන 5.98 ක් දක්වා 1%කින් පහළ ගොස් තිබේ.

    - https://sinhala.adaderana.lk/news/206339
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    රනිල් යද්දී බිලියන 6.4ක් නේ තිබ්බේ? පච කොටා මාස 4ට සංචිත අඩු කරන මිසක් වැඩි කරන නෑ. අවුරුද්දක් දෙකක් ඇදලා කලින් ආන්ඩුව කරපු දේවල් හින්දා තමා ඔක්කොම ඉවර උනේ කියයි.
     

    gama22

    Well-known member
  • img_1_1738604431813.jpg
     
    • Haha
    Reactions: channaq4

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    සංචිත අඩු වෙනවයි කියන්නේ ආර්ථිකය ප්‍රසාරණය වෙනවා කියන එක.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,659
    100,935
    113
    සංචිත අඩු වෙනවයි කියන්නේ ආර්ථිකය ප්‍රසාරණය වෙනවා කියන එක.
    ඒකපාරක් ප්‍රසාරණය කරගත්තේ මාසේ තෙල් ටිකට ගෙවාගන්න බැරි ගානටම 🥲
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    සියා එයාට වැඩ කරන්න බැරි උනෙ එයාට කලින් ඉදපු උන් රට කාපු නිසා කිය කිය යනවා ඇහිලා තියෙද?

    2022 රට බාර ගනිද්දි විදෙස සන්චිත තිබ්බෙ ඩොලර් මිලියන විසි ගානක්. එක තියාගෙන් තෙල් ප්‍රස්නෙ - කරන්ට් ප්‍රස්නෙත් විසදල, කජුත් කාල ( මෙවා කැවෙ වරායෙ උන් ඇ!) , නොර්වෙජියන් සැමනුත් කාල ( මෙවා ගෙන්නෙ තානාපතිලට - තරු 5 හොටෙල් වලට ), වෙයො කාපු පොර්ශා කාරුත් පැදල, උපදෙසකල 90 ගානකුත් තියාගෙන, අරගල මැට්ටො ගිනි තියපු එවට වන්දිත් ගෙවල, ගොවියන්ට පොර සහනාදාරත් දිලා, අස්වැසුම 5000 එවත් දි දිලා - නිකම් හාල් මලුත් දිලා, හාල් 175ටත් දිලා, 390ට ගිය ඩොලර් එක 290ට බස්සගෙන, විදෙස සන්චිත ඩොලර් බිලියන 6.4ට වැඩිත් කරල, ඉස්කොලෙ ලමයිට සපත්තුත් දිලා, චිනෙන් රෙදිත් ඉල්ලන් දිලා, 2023 /2024 අය වැයත් හදල, 2024 අය වැයෙන් චන්දෙ දෙකකට රුපියල් බිලියන 16ක්ත් වෙන් කරල, බෙහෙත් වෙනුවට වතුර විදපු කෙහෙලිය හිරෙත් දාල (එයා එලියට ආවෙ මාලුමා ආන්ඩුව ආවට පස්සේ , එ ඔක්කොම කරන ගමන් "මිනිස්ට්‍ර ඔෆ් අන්ජෙන්ටල්මන්ලි වොෆෙයා" එක්ක නෙට්ෆ්ලික්ස් පාරකුත් දැම්මා! ගමෙ උන්ට නෙට්ෆ්ලික්ස් ස්ට්‍රිම් කරන්න ඩෙටා ස්පීඩ් මදි නිසා ඉලොන් මුක්ස් හම්බ වෙලා ස්ටාලින්ක් එකත් ලන්කාවට ගත්තා!



    oo dan karalam lassa 1100k yanawa badu mile hatiyata! mahindada thaniyamada kale?
    nathnm lankawen badu mutut aran lankawe minissu dalada kale? e missi e salli aran kala beela innna athi neda?

    ------ Post added on Feb 7, 2025 at 9:11 PM
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    කඩේ යනව කියල හිතන්න එපා. ඇත්තටම මට තේරෙන තාලෙට මේ ආන්ඩුවේ එකෙක් වත් නෑ විශය ගැන හරියට දන්න.
    Na bn scene eka thiyenne sinhala wedek english beheth denawa wage deyak. Awrudu ganak believe karapu communism, socialism nathuwa imf ekath ekka yanna una eka thama scene eka.
     

    Similar threads