විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 5.98 ක් දක්වා තවත් පහල බහී!

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,659
    100,935
    113
    බන අහගෙන ඉන්න එවුන් මෝඩද බුද්ධිමත් ද?🤌
    ප්‍රශ්ණෙට ප්‍රශ්නයක් ඇයි? නොදන්නා බව නොදන්න නිසාද දන්න නිසාද?
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,800
    28,990
    113
    eka digata adu wuna 2weni mase neda

    Sri Lanka forex reserves down for three months by Jan 2025 after money printing warnings​


    ECONOMYNEXT – Sri Lanka’s foreign exchange reserves fell marginally to 6,065 million dollars in January 2025, falling for the three months in a row, official data showed, after warnings of money printing in October.

    Gross official reserves made up of both monetary and fiscal reserves in January were only marginally down by 57 million dollars from December, but the trend has continued from October when warnings were made that money was being printed to suppress rates.

    Sri Lanka’s credit expanded steeply in December amid crisis level excess liquidity, with imports also rising to crisis levels. - https://economynext.com/sri-lanka-f...an-2025-after-money-printing-warnings-204128/
     
    • Wow
    Reactions: Troop

    shenat

    Well-known member
  • May 13, 2007
    58,781
    87,210
    113
    ආශ්චර්යමත් රටක
    කලින් රනිල් ‍+ නන්දලාල් සුසංයෝගය හින්ද උන් දෙන්නම මොලේ තියෙන ආර්ථිකය ගැන දෙයක් දන්න මිනිස්සු හින්ද


    අම්මෝ යකෝ මගේ පුක 😹😹

    මේව ත්යෙන්නෙ හිනාවෙන්න නෙවෙයි යකෝ 🙈😆
     
    • Haha
    Reactions: chinmak

    gama22

    Well-known member
  • මට තේරෙන විදියට නම් නන්දලාල් තමයි දැන් ගේම ඇදන් යන්නෙ. හරියට ඇත්තටම බැලුවොත් නන්දලාල් ලොක්ක තමයි හැම තීන්දු තීරණයක්ම ගන්නෙ. සහ නාමික ජනාධිපති විදියට අනුර කුමාර නිකන් රඟපානව වගේ වැ‍ඩක් වෙන්නෙ. කලින් රනිල් ‍+ නන්දලාල් සුසංයෝගය හින්ද උන් දෙන්නම මොලේ තියෙන ආර්ථිකය ගැන දෙයක් දන්න මිනිස්සු හින්ද දෙන්න එකතු වෙලා අවුරුදු 2න් මිලියන 20 බිලියන 6 පැන්නුව. දැන් නන්දලාල්ට විතරක් තනියම ඇදන් යන්න බැරි හින්ද මෙහෙම තියෙනව ඇති පොඩ්ඩ පොඩ්ඩ බැහැ බැහැ. මිනිහ විශ්‍රාම ගියොත් මේ ආන්ඩුව බේර ගන්න කෙනෙක් නැති වෙනව.
     

    Attachments

    • img_1_1738604431813.jpg
      img_1_1738604431813.jpg
      27.4 KB · Views: 27

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මට තේරෙන විදියට නම් නන්දලාල් තමයි දැන් ගේම ඇදන් යන්නෙ. හරියට ඇත්තටම බැලුවොත් නන්දලාල් ලොක්ක තමයි හැම තීන්දු තීරණයක්ම ගන්නෙ. සහ නාමික ජනාධිපති විදියට අනුර කුමාර නිකන් රඟපානව වගේ වැ‍ඩක් වෙන්නෙ. කලින් රනිල් ‍+ නන්දලාල් සුසංයෝගය හින්ද උන් දෙන්නම මොලේ තියෙන ආර්ථිකය ගැන දෙයක් දන්න මිනිස්සු හින්ද දෙන්න එකතු වෙලා අවුරුදු 2න් මිලියන 20 බිලියන 6 පැන්නුව. දැන් නන්දලාල්ට විතරක් තනියම ඇදන් යන්න බැරි හින්ද මෙහෙම තියෙනව ඇති පොඩ්ඩ පොඩ්ඩ බැහැ බැහැ. මිනිහ විශ්‍රාම ගියොත් මේ ආන්ඩුව බේර ගන්න කෙනෙක් නැති වෙනව.
    කොට මහදැන මුත්තයි ගෝලයෝ 159යි අවුරුදු 5ම පච කෙල කෙල ඉදී අරය හින්දා බැරි උනා මෙයා හින්දා බැරි උනා.

    ලබන අවුරුද්දෙ වෙනකොට සංචිත 3යි කියලා, 77 වසරක සාබේ බ්ලා බ්ලා බ්ලා මහින්ද මහින්ද නිල නිවස බ්ලා බ්ලා බ්ලා.

    රනිල් රනිල් රනිල් බ්ලා බ්ලා බ්ලා සංචිත හදලා ගියේ නෑ බ්ලා බ්ලා බ්ලා

    ඔක තමා කියන්නෙ.
     
    • Like
    Reactions: Troop

    Similar threads