sira kathawaඑස්.බී සහ රාජපක්ෂ වරුන් විදේශීය සිසුන් සරසවි වලට ඇතුල් කිරීම නිසා දේශිය සිසුන් 2000කට සරසවි වරම් අහිමි වේ.මුන්ගේ මිනිවලවල් වලටත් කවදා හරි මිනිස්සු කෙල ගහනවා

හැමදේම අනිත් පැත්තෙන්ම බලන්න එපා
ඕකෙන් ලැබෙන හොද ප්රතිපල ගැනත් බලන්න
රජයක් ක්රියාත්මක කරන්නෙ ලොකු සැලැස්මක්
ඒ අතරෙ එක තැනකින් අල්ලගත්තම ඒක පේන්නෙ
වැරදියට තමයි.

Mekai machan, ape campus wala thiyana adupadu hadanne nathun owa karanna giyata honda countries walin students la enne na. enne Maldives, Nepal, Bangladesh wage rata walin. eken ape universities wala rank eka wadi wenne na. oke mona salasmak wath na. 1st WAR eka wikunagena kawa, 2nd ape Lands tika Wikunagatta dan Education ekath wikunuwa. oka balapanne etha gamwala inna ahinsaka duppath students lata. oya Foreign Students la 1000 gaththata kamak na ape wenada ganna gana wath aragena. un degree eka aran umba hitanne meke indiy kiyalada? nane? e chance eka ape 1000 kata dunnanam adu tharama un me ratata hari wadak karai...

ithin kiyapanko apitath oya plan eka....ape country eka dupath ahinsaka kollo kello 1000-2000 ka ge chance eka ain karala ekata wena countries wala 1000-2000 ganna eka mona PLAN tibbath anumatha karanna ba ban. me rate tax pay karana ayage children lata issalla thana denna ona...නෑ නෑ මචන් ප්ලෑන් එක් තියෙනවා ඒ ගැන විස්තර කරලා කිවුවා මීට මාස 6කට විතර කලින් මෙහෙම දෙයක් කරනවා කියලා. ඕකත් එක්කම තව ලොකු වැඩපිලිවෙලවල් ගොඩක් යනවා. ඒවත් එක්ක බැලුවම අපිට පිටින් බැලු බැල්මට පේනවාට වඩා වටින දෙයක් මේකෙන් වෙනවා. මම ආණ්ඩුවට කඩේ යනවා කියලා හිතන්නෙපා. ඒත් ඔය සැලැස්ම කිවුවට පස්සෙ තේරුනා මේකේ ප්රායෝගික බවක් තියෙනවා කියලා.
හැමෝටම ඉඩ දෙන්න ඕනේ.![]()

හැමදේම අනිත් පැත්තෙන්ම බලන්න එපා
ඕකෙන් ලැබෙන හොද ප්රතිපල ගැනත් බලන්න
රජයක් ක්රියාත්මක කරන්නෙ ලොකු සැලැස්මක්
ඒ අතරෙ එක තැනකින් අල්ලගත්තම ඒක පේන්නෙ
වැරදියට තමයි.