විදේශ සිසුන් නිසා දේශීය 2000කට කෙලවේ

newaccount

Banned
Jul 2, 2011
4
3
0
විදේශ සිසුන් නිසා දේශීය 2000කට කෙලවේ

20110702120813.png
 
newaccount

Banned
Jul 2, 2011
4
3
0
එස්.බී සහ රාජපක්ෂ වරුන් විදේශීය සිසුන් සරසවි වලට ඇතුල් කිරීම නිසා දේශිය සිසුන් 2000කට සරසවි වරම් අහිමි වේ.මුන්ගේ මිනිවලවල් වලටත් කවදා හරි මිනිස්සු කෙල ගහනවා
 
Ritash9001

Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    එස්.බී සහ රාජපක්ෂ වරුන් විදේශීය සිසුන් සරසවි වලට ඇතුල් කිරීම නිසා දේශිය සිසුන් 2000කට සරසවි වරම් අහිමි වේ.මුන්ගේ මිනිවලවල් වලටත් කවදා හරි මිනිස්සු කෙල ගහනවා
    sira kathawa :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    ritash9.jpg
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva

    හැමදේම අනිත් පැත්තෙන්ම බලන්න එපා
    ඕකෙන් ලැබෙන හොද ප්‍රතිපල ගැනත් බලන්න
    රජයක් ක්‍රියාත්මක කරන්නෙ ලොකු සැලැස්මක්
    ඒ අතරෙ එක තැනකින් අල්ලගත්තම ඒක පේන්නෙ
    වැරදියට තමයි.
     
    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0

    හැමදේම අනිත් පැත්තෙන්ම බලන්න එපා
    ඕකෙන් ලැබෙන හොද ප්‍රතිපල ගැනත් බලන්න
    රජයක් ක්‍රියාත්මක කරන්නෙ ලොකු සැලැස්මක්
    ඒ අතරෙ එක තැනකින් අල්ලගත්තම ඒක පේන්නෙ
    වැරදියට තමයි.

    :yes::yes::yes::yes:
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ

    හැමදේම අනිත් පැත්තෙන්ම බලන්න එපා
    ඕකෙන් ලැබෙන හොද ප්‍රතිපල ගැනත් බලන්න
    රජයක් ක්‍රියාත්මක කරන්නෙ ලොකු සැලැස්මක්
    ඒ අතරෙ එක තැනකින් අල්ලගත්තම ඒක පේන්නෙ
    වැරදියට තමයි.
    Mekai machan, ape campus wala thiyana adupadu hadanne nathun owa karanna giyata honda countries walin students la enne na. enne Maldives, Nepal, Bangladesh wage rata walin. eken ape universities wala rank eka wadi wenne na. oke mona salasmak wath na. 1st WAR eka wikunagena kawa, 2nd ape Lands tika Wikunagatta dan Education ekath wikunuwa. oka balapanne etha gamwala inna ahinsaka duppath students lata. oya Foreign Students la 1000 gaththata kamak na ape wenada ganna gana wath aragena. un degree eka aran umba hitanne meke indiy kiyalada? nane? e chance eka ape 1000 kata dunnanam adu tharama un me ratata hari wadak karai...
     
    නෑ නෑ මචන් ප්ලෑන් එක් තියෙනවා ඒ ගැන විස්තර කරලා කිවුවා මීට මාස 6කට විතර කලින් මෙහෙම දෙයක් කරනවා කියලා. ඕකත් එක්කම තව ලොකු වැඩපිලිවෙලවල් ගොඩක් යනවා. ඒවත් එක්ක බැලුවම අපිට පිටින් බැලු බැල්මට පේනවාට වඩා වටින දෙයක් මේකෙන් වෙනවා. මම ආණ්ඩුවට කඩේ යනවා කියලා හිතන්නෙපා. ඒත් ඔය සැලැස්ම කිවුවට පස්සෙ තේරුනා මේකේ ප්‍රායෝගික බවක් තියෙනවා කියලා. පුලුවන් නම් ඒ ගැන හොයල බලන්න මත් කියපු ඔක්කොම දේවල් හරියටම මතක නැහැ ඒත් ඒකෙන් අපිට නරකක් වෙන්නෙ නැහැ හොදක් ම්සක්
     
    Last edited:

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    නෑ නෑ මචන් ප්ලෑන් එක් තියෙනවා ඒ ගැන විස්තර කරලා කිවුවා මීට මාස 6කට විතර කලින් මෙහෙම දෙයක් කරනවා කියලා. ඕකත් එක්කම තව ලොකු වැඩපිලිවෙලවල් ගොඩක් යනවා. ඒවත් එක්ක බැලුවම අපිට පිටින් බැලු බැල්මට පේනවාට වඩා වටින දෙයක් මේකෙන් වෙනවා. මම ආණ්ඩුවට කඩේ යනවා කියලා හිතන්නෙපා. ඒත් ඔය සැලැස්ම කිවුවට පස්සෙ තේරුනා මේකේ ප්‍රායෝගික බවක් තියෙනවා කියලා.
    ithin kiyapanko apitath oya plan eka....ape country eka dupath ahinsaka kollo kello 1000-2000 ka ge chance eka ain karala ekata wena countries wala 1000-2000 ganna eka mona PLAN tibbath anumatha karanna ba ban. me rate tax pay karana ayage children lata issalla thana denna ona...
    Ko ethakota ara PALAMUWA, DEWANUWA, THEWANUWATH mawbima kiwwa ewwo? eke therumak tiyanawada?
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    හැමෝටම ඉඩ දෙන්න ඕනේ. :)

    katada ban. widesheeya sisuntada? :)

    හැමදේම අනිත් පැත්තෙන්ම බලන්න එපා
    ඕකෙන් ලැබෙන හොද ප්‍රතිපල ගැනත් බලන්න
    රජයක් ක්‍රියාත්මක කරන්නෙ ලොකු සැලැස්මක්
    ඒ අතරෙ එක තැනකින් අල්ලගත්තම ඒක පේන්නෙ
    වැරදියට තමයි.

    hoda prathipala ekak dekak kiyapanko apita danaganna. :)
    dannathi hinda ahanne :rolleyes: