විදේශ සේවා නියුක්ති කාර්යාංශය

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    තෑන්ක්ස් විස්තර ටිකට. ඒ කියන්නේ මිඩ්ල් ඊස්ට් වගේ යනවා නම් ඔකේ රෙජිස්ටර් වෙන එක අනිවාර්යයි සහ යම්කිසි වැඩක් තියේ හදිස්සියේ අතරමං උනොත්. ස්කිල් ජොබ් එකකට ෆස්ට් වර්ල්ඩ් රටකට යනවා නම් රෙජිස්ටර් වෙන එක වැඩක් නෑ කියන එක නේද conclusion එක.
    ඕකුන් මිනිස්සුන්ව නවත්තලා චෙක් කරන්නෙ මූණ දිහා බලලා.
    ලොකු රටවල් වලට යන එවුන් නවත්තලා කොහෙද යන්නෙ කියලා අහලා රට කියපු ගමන් වෙන විස්තර මොකුත් අහන්නෙ නෑ යන්න දෙනවා.
    අනික තමයි මම දන්න විදිහට ඕකුන්ට නීත්‍යනුකූල බලයක් නෑ මිනිස්සුන්ගෙ පාස්පෝට් චෙක් කරන්න. මගේ යාලුවෙක් හිටියා එයාපෝට් එකේ නාකොටික් එකේ ඌ කිවුවෙ උනුත් පාස්පෝට් චෙක් කරන්නෙ ශේප් එකේ සුහඳව කතා කරලා කියලා. මිනිස්සුන්ගෙ පාස්පෝට් එහෙම ආවට ගියාට චෙච්ක් කරන්න ඉල්ලන්න බැරි මොකක්හරි සීන් එකක් තියනවා. මට දැන් කතාව මතක නෑ. අවුරුදු ගානකට කලින් කියපු කතාවක්.

    විදේශසේවා එකට අනිවාර්යෙන් ගෙවන්න ඕන කියලා නීතියක් තියනවද කියලා මම දන්නෙ නෑ. බැලුබැල්මට වෙන්නෙ ගෙවන්නෙ නැතුව ගේම ඉල්ලන එවුන්ව අනවශ්‍ය විදිහට චෙක් කර කර එක එක තැන් වලට යොමු කර කර කාලය යන්න අරිනවා ෆ්ලයිට් එක මිස් කරවන්න.
     
    • Love
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,795
    12,976
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඕකුන් මිනිස්සුන්ව නවත්තලා චෙක් කරන්නෙ මූණ දිහා බලලා.
    ලොකු රටවල් වලට යන එවුන් නවත්තලා කොහෙද යන්නෙ කියලා අහලා රට කියපු ගමන් වෙන විස්තර මොකුත් අහන්නෙ නෑ යන්න දෙනවා.
    අනික තමයි මම දන්න විදිහට ඕකුන්ට නීත්‍යනුකූල බලයක් නෑ මිනිස්සුන්ගෙ පාස්පෝට් චෙක් කරන්න. මගේ යාලුවෙක් හිටියා එයාපෝට් එකේ නාකොටික් එකේ ඌ කිවුවෙ උනුත් පාස්පෝට් චෙක් කරන්නෙ ශේප් එකේ සුහඳව කතා කරලා කියලා. මිනිස්සුන්ගෙ පාස්පෝට් එහෙම ආවට ගියාට චෙච්ක් කරන්න ඉල්ලන්න බැරි මොකක්හරි සීන් එකක් තියනවා. මට දැන් කතාව මතක නෑ. අවුරුදු ගානකට කලින් කියපු කතාවක්.

    විදේශසේවා එකට අනිවාර්යෙන් ගෙවන්න ඕන කියලා නීතියක් තියනවද කියලා මම දන්නෙ නෑ. බැලුබැල්මට වෙන්නෙ ගෙවන්නෙ නැතුව ගේම ඉල්ලන එවුන්ව අනවශ්‍ය විදිහට චෙක් කර කර එක එක තැන් වලට යොමු කර කර කාලය යන්න අරිනවා ෆ්ලයිට් එක මිස් කරවන්න.
    සහතික ඇත්ත...
    දැන් නම් ඔක්කොම එව්වෝ අල්ලලා ගාන කපා ගන්නවා.

    ඔතනට ගියාම විනාඩි 40 -50ක් ගන්නවා වැඩි වෙලාවක්. කලේ කනවා. කරන ලබ්බක් නෑ....
    අධ්‍යාපන සහතික වල ෆොටෝ කොපි ඉල්ලනවා. උන රස්සා දෙන්න වගේ....
    email whatsapp කරලා ඒවාම ප්‍රින්ට් කරලා file එකට දානවා. මොන හුXXකට ගන්නවා ද මන්දා........

    එක්කො scan කොපිට සිස්ටම් එකකට දන්නා ඕනා. file කරලා බම්බු ගහන්න ඉල්ලනවා ද මන්දා....

    අලුතින් රේගිස්ටර් වෙන්න 16,425/- අලුත් කරන්න 3500/- (අසන්න අගය) ගන්නවා
    දෙන සර්විස් එක කහපාට ස්ටිකර් කෑල්ලක් අලෝන එක විතරයි....

    රිසානා, ප්‍රියන්ත කී දෙනෙක් ට ඕකෙන් සෙත සැලසුනාද? අඩුම ගානේ අපේ මිනිස්සු කියලා බලන්නේ වත් නෑ.

    ඇගේ මාළු නටනවා ඕකුන් දැක්කම මට නම් දැන්.
     
    • Like
    Reactions: Ozone4 and lodbrok