ඕකුන් මිනිස්සුන්ව නවත්තලා චෙක් කරන්නෙ මූණ දිහා බලලා.තෑන්ක්ස් විස්තර ටිකට. ඒ කියන්නේ මිඩ්ල් ඊස්ට් වගේ යනවා නම් ඔකේ රෙජිස්ටර් වෙන එක අනිවාර්යයි සහ යම්කිසි වැඩක් තියේ හදිස්සියේ අතරමං උනොත්. ස්කිල් ජොබ් එකකට ෆස්ට් වර්ල්ඩ් රටකට යනවා නම් රෙජිස්ටර් වෙන එක වැඩක් නෑ කියන එක නේද conclusion එක.
ලොකු රටවල් වලට යන එවුන් නවත්තලා කොහෙද යන්නෙ කියලා අහලා රට කියපු ගමන් වෙන විස්තර මොකුත් අහන්නෙ නෑ යන්න දෙනවා.
අනික තමයි මම දන්න විදිහට ඕකුන්ට නීත්‍යනුකූල බලයක් නෑ මිනිස්සුන්ගෙ පාස්පෝට් චෙක් කරන්න. මගේ යාලුවෙක් හිටියා එයාපෝට් එකේ නාකොටික් එකේ ඌ කිවුවෙ උනුත් පාස්පෝට් චෙක් කරන්නෙ ශේප් එකේ සුහඳව කතා කරලා කියලා. මිනිස්සුන්ගෙ පාස්පෝට් එහෙම ආවට ගියාට චෙච්ක් කරන්න ඉල්ලන්න බැරි මොකක්හරි සීන් එකක් තියනවා. මට දැන් කතාව මතක නෑ. අවුරුදු ගානකට කලින් කියපු කතාවක්.
විදේශසේවා එකට අනිවාර්යෙන් ගෙවන්න ඕන කියලා නීතියක් තියනවද කියලා මම දන්නෙ නෑ. බැලුබැල්මට වෙන්නෙ ගෙවන්නෙ නැතුව ගේම ඉල්ලන එවුන්ව අනවශ්‍ය විදිහට චෙක් කර කර එක එක තැන් වලට යොමු කර කර කාලය යන්න අරිනවා ෆ්ලයිට් එක මිස් කරවන්න.